කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබ ඔය දාලා තියෙන සෙල්ලම් වලින් යුනිට් කියක්ද අඩු උනාද ? ඔය සෙල්ලම් හැමඑකාාටම දාන්න පුලුවන්ද සොලාර් පැනල් හයිකරගෙන එල්ඊඩි හයිකරගෙන ඔය වගේ කොස්ට් එකක් දරන්න පුලුවන් නම් විදුලි බල මන්ඩලයෙන් විදුලිය ගන්නවද?සොලර් පැනල් එකක් හයිකරගෙන ඡෙනියක් දාගෙන ලයිට් බිල් ගෙවන්නේ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්. එක මිනිස්සු දන්නවා එත් බහුතරයකට මේ වගේ පිරිවැයක් දරන්න අමාරැයි .

    ගොඩක් මිනිස්සු විදුලි බිල අඩුකරන්න උත්සහ ගන්නවා ‍හැම ගෙදරකම එල්ඊඩි සිඑෆ්එල් බල්බ් දාලා .‍රෙදි අතින් හොදලා ඔය ඔක්කොම කරනවා ඔව තව අමුතුවෙන් කරන්න ඉතුරැ වෙලා නෑ. දැන් කරන්න ඉතුරැ වෙලා තියෙන්නේ ලයිට් නිමලා ඉටිපන්දම් පත්තු කරගෙන ඉන්න තමයි

    :( :( :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    http://www.alibaba.com/product-gs/815243780/1kw_solar_panel_system.html

    :D බලපන්කෝ මචන් මේ ලින්ක් එක එකම මොඩල් නම්බර් එක ,එකම බැන්ඩ් එක Model Number: BPS-1000W,BESTSUN ගානේ වෙනස බලපන්කෝ FOB Price: US $941 - 1,584 / Unit Get Latest Price පව් බන් මුගේ දවල් හිනේ ‍‍200$ සොලාර් පැනල් ගහලා ගෙදරටම ලයිට් දිලත් ඉවරයි :lol:
    අනාත සාගරයක්.. :rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කණාමැදිරියා;14866093 said:
    ෆොනියට ඉතින් එකවත් දෙන්න බෑ කියලා මම මක් කොරන්නද

    මූ නම් අර erozen ගේ පුතෙක්ද මන්දා.:confused:.මහින්දට මාර දීමක් නේ දෙන්නේ.:lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචෝ ෆ්‍රිජ් එක බලවපන්.......
    අනික සමහර බ්‍රෑන්ඩ්ස් කරන්ට් කනවා.......
    ඔය වර්පූල් වගේ ඒවා...........
    අනේ මන්දා LG එකක් තියෙන්නේ.........:confused:

    කණාමැදිරියා;14866007 said:
    pc ekata yanna :angry:
    දවල් කාලෙට ගෙදර කවුරුත් නෑ....
    PC එක දාන්නේ රෑට පැය 3-4 කට විතරයි..... :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    laksha 5k withara yanawa ban yantham solar system ekak atawagannath ... mu eka 32,000 ta order karala :rofl: :rofl:

    කාට කියන්නද බන්.. මහ එකාට චීන්නු අරින එකේ මූට ගමේ චීනෙක් ඇරලා.. මේ වගේ මොඩයො.. සල්ලිත් දීලනෙ බන්, අනික western union accept කරන seller කෙනෙකුට..

    :P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෙ ගෙදර ටිවි,ෆ්‍රිජ් නැත:rofl: රයිස් කුකර් එක දවසට 3න් වතාවක් පාවිච්චිකරලා cfl බල්බ් 3 පැය 7ක් විතර දවසට 3ක් තව 3ක් පැය 2-3ක් විතර එක ටෙබල් ෆැන් එකක් පැය 12ක් විතර රෙඩිඔ එක 24/7:baffled: මගෙ මැශිම පතරංග crt මොනිටරයක් එක්ක දව්සට පැය 15ක් විතර වැඩ:rofl:
    1600ක් විතර බිල එනව නෙ:frown:

    ෆ්‍රිජ් එක ස්විච් ඔෆ් කරන එක ඒකෙ ආයුකාලයට බලාපැමක් වෙන්නෙ නැද්ද:rolleyes:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    http://www.alibaba.com/product-gs/815243780/1kw_solar_panel_system.html

    :D බලපන්කෝ මචන් මේ ලින්ක් එක එකම මොඩල් නම්බර් එක ,එකම බැන්ඩ් එක Model Number: BPS-1000W,BESTSUN ගානේ වෙනස බලපන්කෝ FOB Price: US $941 - 1,584 / Unit Get Latest Price පව් බන් මුගේ දවල් හිනේ ‍‍200$ සොලාර් පැනල් ගහලා ගෙදරටම ලයිට් දිලත් ඉවරයි :lol:

    :lol: අයියෝ සල්ලි ... 32,000 කට මහින්දගෙ අවතාරෙන් ගැලවෙන්න හිතුව මදැයි :rofl:
     
    Apr 23, 2013
    72
    4
    0
    http://www.alibaba.com/product-gs/815243780/1kw_solar_panel_system.html

    :D බලපන්කෝ මචන් මේ ලින්ක් එක එකම මොඩල් නම්බර් එක ,එකම බැන්ඩ් එක Model Number: BPS-1000W,BESTSUN ගානේ වෙනස බලපන්කෝ FOB Price: US $941 - 1,584 / Unit Get Latest Price පව් බන් මුගේ දවල් හිනේ ‍‍200$ සොලාර් පැනල් ගහලා ගෙදරටම ලයිට් දිලත් ඉවරයි :lol:
    මම ඕක දැක්කා හරකො, ඕක මිනි සීරියස් එක, මම ඕඩර් කලේ නොර්මල් එක, ඇද්ද බයියට, අනික ඔය දෙකම එක කම්පැනියෙ:P
     
    • Like
    Reactions: tas

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කණාමැදිරියා;14866136 said:
    මම ඕක දැක්කා හරකො, ඕක මිනි සීරියස් එක, මම ඕඩර් කලේ නොර්මල් එක, ඇද්ද බයියට, අනික ඔය දෙකම එක කම්පැනියෙ:P

    ehenam harako ekama model number eken enne kohomada ban ':rofl::rofl:ube mole gu da thiyenne .model nuber eka same wenne wenasak nethi hinda gono
     
    Apr 23, 2013
    72
    4
    0
    ehenam harako ekama model number eken enne kohomada ban ':rofl::rofl:ube mole gu da thiyenne .model nuber eka same wenne wenasak nethi hinda gono
    එහෙම තමයි බල්ලො එකම සෙට් එකේ ඉන්වෙන්ටර් එකෙයි ප්ලේට් එකේ සයිස් එකයි වෙනස්, ඔය නමසිය ගානෙ එක පැය 46ක් වැඩ අනික පැය 18ක් වැඩකරන්නෙම්, බොරුනම් බලපන් කනො තොගෙ පරම්පරාවම පොට්ටයොද කොහෙද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ලන්කාවෙ වැඩි හරියක් ඉන්නෙ දුප්පත් මිනිස්සු තමා යකො.. උන්ට හිගන්නො කියන්න තො කොටි පතියද? තො එහෙම එකෙක්නම් දැනගනු තො උරාගෙන බොන්නෙ පොඩි මිනිහගේ තුට්ටු දෙක.. තොපිටත් එක ගානට ලයිට් දෙන්නෙ පොඩි මිනිහටත් එක ගානට දෙන්නෙ.. ඒක දැන් පොඩි එකාගෙන් අරන් තොපිට දෙන නියායට ආවම අවලමා තො, බහුතර ජනතාව හිගන්නො කියනවද?

    එක වසරේ ඉඳන් PHD වෙනකන් අද්‍යාපනය නිකන් දෙන එකම රටේ, අද්‍යාපනික නොවන හැකියාවන් වලිනුත් උපරිමයට යන්න පුලුවන් අද කාලයේ ලයිට් බිල ගෙවාගන්න බැරි වෙන තරමටම දුප්පත් වෙන්නෙ ඇයි?
    ආණ්ඩුවේ වරදද?
    මොන වගේ වරදක්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පීසී එකට ලොකු කරන්ට් එකක් යනවද අයියේ...:confused::confused::confused:
    එල්ඊඩී මොනිටර් එකක් තියෙන්නෙ
    ඒක නිතරම වැඩ.

    :yes: PC එක විසි කරලා, ලැප්ටොප් එකක් ගනින් යකෝ..... වොට් 30ක් වගේ දුවන්නේ මගේ ලැප....... :love: ටොෂිබා...... :love: ලැපක් ගන්නවා නම් ඉතින් දන්නවනේ කොහෙන්ද කියලා....... :D ;)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කණාමැදිරියා;14866186 said:
    එහෙම තමයි බල්ලො එකම සෙට් එකේ ඉන්වෙන්ටර් එකෙයි ප්ලේට් එකේ සයිස් එකයි වෙනස්, ඔය නමසිය ගානෙ එක පැය 46ක් වැඩ අනික පැය 18ක් වැඩකරන්නෙම්, බොරුනම් බලපන් කනො තොගෙ පරම්පරාවම පොට්ටයොද කොහෙද

    hitapan paya gana un kemathi widiyata danna puluwan .ubata oka kiyala pehedili karanna be .awama kiypanko :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    එක වසරේ ඉඳන් PHD වෙනකන් අද්‍යාපනය නිකන් දෙන එකම රටේ, අද්‍යාපනික නොවන හැකියාවන් වලිනුත් උපරිමයට යන්න පුලුවන් අද කාලයේ ලයිට් බිල ගෙවාගන්න බැරි වෙන තරමටම දුප්පත් වෙන්නෙ ඇයි?
    ආණ්ඩුවේ වරදද?
    මොන වගේ වරදක්ද?

    උබ ඒක ගිහින් උබේ කපටි මහින්දගෙන් අහපන්.:P