How to remove Images from FB Account

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:yes:
ඔව් බං.. උදව් ඉල්ලලා විතරයි ත්‍රේඩ් දාන්නෙ..
මිනිස්සුන්ට මොන තරම් ප්‍රශ්න තියෙනවද උඹලට නැති වුණාට.. :(

මමත් මේ විනාඩි 2 ඇතුලත රිප්ලයි කරපු 2වෙනි ත්‍රෙඩ් එක:dull:

අපිට ප්‍රශ්න තියෙනවා උබ හිතනවටත් වඩා:( හැබැයි මම නිතරම උදව් ඉල්ල ඉල්ල ඉන්නෙ නැ:oo:
එහෙම උනාම ගැති වීමක් වගෙ දෙයක් වෙනවා:dull:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මමත් මේ විනාඩි 2 ඇතුලත රිප්ලයි කරපු 2වෙනි ත්‍රෙඩ් එක:dull:

    අපිට ප්‍රශ්න තියෙනවා උබ හිතනවටත් වඩා:( හැබැයි මම නිතරම උදව් ඉල්ල ඉල්ල ඉන්නෙ නැ:oo:
    එහෙම උනාම ගැති වීමක් වගෙ දෙයක් වෙනවා:dull:
    ඒකනේ ඩෝ කියන්නෙ.. මෙයා උදව් ඉල්ලලා විතරයි ත්‍රේඩ් දාන්නෙ.. :dull:

    සිරා බං.. මාත් වැඩිය උදව් ඉල්ලලා ත්‍රේඩ් දාන්නෙ නැහැ.. එහෙම වුණොත් ඉතිං දවසට ත්‍රේඩ් 20ක්වත් දාන්න වෙයි..:rofl:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒකනේ ඩෝ කියන්නෙ.. මෙයා උදව් ඉල්ලලා විතරයි ත්‍රේඩ් දාන්නෙ.. :dull:

    සිරා බං.. මාත් වැඩිය උදව් ඉල්ලලා ත්‍රේඩ් දාන්නෙ නැහැ.. එහෙම වුණොත් ඉතිං දවසට ත්‍රේඩ් 20ක්වත් දාන්න වෙයි..:rofl:

    ෆේක් එකක් නෙමෙයි නෙ:rolleyes:
    මම නම් උදව් ඉල්ලනෙ නැත්තෙ මට උදව් කරපු එකෙක් පස්සෙ මගෙන් උදව්වක් ඉල්ලුවොත් මට එහෙම කරනන් හැකියාවක් නොතිබෙන්න පුලුවන්නිසා (බොහො දුරට):dull:
    :rofl:
    අපි වගෙ චැට් එකෙන් උදව් ඉල්ලපන් ත්‍රෙඩ් නොදා:P එලකිරියෙ එක එක අංශයෙ ප්‍රෝ ලා ටිකක් විතර අහුන ගෙන ඉන්නෙ:oo:
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    මොන මෝඩයද අප්පා සයිබර් එකේ තමන්ගෙ පිංතූර දාන්නෙ..:dull:
    විශේෂයෙන් ගෑණු ළමයෙක්..:baffled:
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
    මොලයක් කියලා දෙයක් යන්තමට හරි තියෙනවා නම් ඔය වගේ දේවල් කරන්නෙ නැහැ.. එහෙම නැති මැටි හරක් ඔය වගේ මෝඩ වැඩ කරලා පස්සෙ අඬනවා.. :(
    අතින් අරන් කටේ වැලි දාගන්නවා කියන්නෙ ඔන්න ඕවට තමා..:yes:

    ලේසියෙන්ම කිව්වොත් ඉල්ලගෙන කනවා කියන්නෙ ඔන්න ඕකට..:rofl:

    උඹ හරි බං කිරිස්බඩි :yes:
    මේන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ :dull:
    මේ කෙල්ලෙ මේන්න මේක කොරන්න
    බොලා දෙන්නගෙ Email an Password සේරම මට පි.එම් එකක් දාන්ඩ :rolleyes:
    කිසි දේකට බය වෙන්ඩ එපා වැඩෙ කිරි ගහට ඇන්න වගෙ කියලා හිතා ගන්ඩ :yes:

    මේ තියෙන්නෙ වෙන මුකුත් පින්තුර කැල්ලක් නෙවෙ සුපිරි කිරි ගසක් :yes:
    Milk-tree.jpg

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොන මෝඩයද අප්පා සයිබර් එකේ තමන්ගෙ පිංතූර දාන්නෙ..:dull:
    විශේෂයෙන් ගෑණු ළමයෙක්..:baffled:
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
    මොලයක් කියලා දෙයක් යන්තමට හරි තියෙනවා නම් ඔය වගේ දේවල් කරන්නෙ නැහැ.. එහෙම නැති මැටි හරක් ඔය වගේ මෝඩ වැඩ කරලා පස්සෙ අඬනවා.. :(
    අතින් අරන් කටේ වැලි දාගන්නවා කියන්නෙ ඔන්න ඕවට තමා..:yes:

    ලේසියෙන්ම කිව්වොත් ඉල්ලගෙන කනවා කියන්නෙ ඔන්න ඕකට..:rofl:

    නිකං ගොන් කතා කියන්න එපා සහෝ..තමන්ගේ FB එකේ තමන්ගේ ෆොටෝ නැතුව උඔගේ ෆොටෝ එකක් දාන්නයැ..ඒකට කරන්න ඔනේ අඳුරන්නේ නැති ගොබිලෝ ඇඩ් කර නොගන්න එකයි..අනික එව්වා යාලුවන්ට විතරක් පේන්න හදන්න ඕනේ...අනික Privacy Settings and Tools වලින් මෙව්වා නවත්ත ගන්න පුලුවන්..
    What will these people see after you post?
    When you share a post with a list or specific people, they will be able to see each other's names.
    No one will be told that they are on your Close Friends, Acquaintances or Restricted lists. This hasn't affected old posts.
    See what they see
    .තමන්ගේ ෆොටෝ නැතුව නිලියන්ගේ අරකිගේ මේකිගේ ෆෝටෝ දාගෙන දඟලන්න ඔනේයෑ...:angry::angry:

    :rofl::rofl:
     
    Last edited: