How to remove Images from FB Account

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

කෙනෙක් ගේ පින්තුරයක් වෙනත් එක්නෙක් බලහත්කාරකමින් Fake Account 1ක් හදාගෙන එකේ Profile Picture හැටියට දාගෙන ඉන්නවා නම්, අපිට ඒ පින්තුරය ඒ Account එකින් නැති කරන්න පුලුවන් කම තියෙනවා ද ? :confused: මගේ යාළුවෙක් ගේ Account එකේ තිබ්බ පින්තුරයක් ඒ විදියට වෙනත් නමකින් Fake account
1ක් හදලා. ඒ ගිණුමේ අසභ්‍ය පින්තුර දාලා මේ ළමයාගේ නම කැත කරන්න වෙන්න ඇති, මේ පින්තුරය නැති කරන විදියක් කියලා දෙන්න ලොකු පිණක්.

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
Issella mata oyage fb page link eka denna, balanne nethuwa kiyanna amaruy....:P

මට නෙවෙයි වේලා තියෙන්නේ මගේ යාළුවෙක්ට, ඒයා මට මේ ගැන කියලා ප්‍රශ්න කලාම මම නොදන්න හින්දායි මේ දේ අහන්න හිතුවේ.
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මට නෙවෙයි වේලා තියෙන්නේ මගේ යාළුවෙක්ට, ඒයා මට මේ ගැන කියලා ප්‍රශ්න කලාම මම නොදන්න හින්දායි මේ දේ අහන්න හිතුවේ.
    Eath kamak ne dennako, nethtam man uththare kiuwahama meke inna ekalath danagannawane eaka karana heti.....:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොන මෝඩයද අප්පා සයිබර් එකේ තමන්ගෙ පිංතූර දාන්නෙ..:dull:
    විශේෂයෙන් ගෑණු ළමයෙක්..:baffled:
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
    මොලයක් කියලා දෙයක් යන්තමට හරි තියෙනවා නම් ඔය වගේ දේවල් කරන්නෙ නැහැ.. එහෙම නැති මැටි හරක් ඔය වගේ මෝඩ වැඩ කරලා පස්සෙ අඬනවා.. :(
    අතින් අරන් කටේ වැලි දාගන්නවා කියන්නෙ ඔන්න ඕවට තමා..:yes:

    ලේසියෙන්ම කිව්වොත් ඉල්ලගෙන කනවා කියන්නෙ ඔන්න ඕකට..:rofl:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    fb ekata report karanna 10 hours athulatha fake eka remove karanawa

    fake account eke අසභ්‍ය පින්තුර thiyenawanam wede thawath lesiyi

    Report කරන විදිය පැහැදිලි කරන්න පුලුවන් ද ?
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    1. report karanna fb , cert ekata

    2. pic. daanawa nan eka friends lata witharak balanna puluwan widiyata privacy settings walin hadaganna (including pro.pic )

    3. cover fotos walata thamange fotos kawadaawath daanepa kiyanna

    4. aye ee wage mooda wada karannepa kiyala oyaage yaluwata kiyanna

    5. puluwan nan nodaama inna balanna mokada fb eka tiyenne kollo yalu karaganna newei ne frnds la ekka socially connect wennane itin mokadata potos?? online frnds la hara anik frnds la meyaawa daka athi ne so potos aniwarya naane.... (depend on the purpose of the profile)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොන මෝඩයද අප්පා සයිබර් එකේ තමන්ගෙ පිංතූර දාන්නෙ..:dull:
    විශේෂයෙන් ගෑණු ළමයෙක්..:baffled:
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
    මොලයක් කියලා දෙයක් යන්තමට හරි තියෙනවා නම් ඔය වගේ දේවල් කරන්නෙ නැහැ.. එහෙම නැති මැටි හරක් ඔය වගේ මෝඩ වැඩ කරලා පස්සෙ අඬනවා.. :(
    අතින් අරන් කටේ වැලි දාගන්නවා කියන්නෙ ඔන්න ඕවට තමා..:yes:

    ලේසියෙන්ම කිව්වොත් ඉල්ලගෙන කනවා කියන්නෙ ඔන්න ඕකට..:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම gayankuwait අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම gayankuwait අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..

    උබ නිසා නොකියා ඉන්නව මොනවත්:dull::angry::dull:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    1. report karanna fb , cert ekata

    2. pic. daanawa nan eka friends lata witharak balanna puluwan widiyata privacy settings walin hadaganna (including pro.pic )

    3. cover fotos walata thamange fotos kawadaawath daanepa kiyanna

    4. aye ee wage mooda wada karannepa kiyala oyaage yaluwata kiyanna

    5. puluwan nan nodaama inna balanna mokada fb eka tiyenne kollo yalu karaganna newei ne frnds la ekka socially connect wennane itin mokadata potos?? online frnds la hara anik frnds la meyaawa daka athi ne so potos aniwarya naane.... (depend on the purpose of the profile)

    මේක නැති කර ගන්න ක්‍රමයක් නැද්ද