කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    CB Eke Car Park Ekatath Keliya Neda Ban
    Ada Ude Ethana Lokuwata Maninawa Dekka
    ඔය පටන් ගත්තා පමනයි බන්.. ඉඩමක් බේතකට ඉතුරු කරන්නෙ නැ.. අන්තිමට වෙන්නෙ ලන්කාවෙ මිනිහෙකුට කොලඹින් ඉඩමක් ගන්න චීන්නුන්ගෙන් අවසර ගන්න වෙනවා.. කොයි රටේද බන් රටේ ආරක්ශාව වෙන ත්‍රිවිධ හමුදා මූලස්තාන ආසන්නයේ ඉඩම් පිට රටවල කොම්පැනි වලට විකුනන්නෙ.. බලපන් ෂැන්ග්‍රිලා උන් ගහන හොටලේ...
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පිස්සු පුසා;14861458 said:
    නිකන් හුkaන කතා ඕනි නැහැ ඔන්න මම කෙලින් කිවුවා, මෙයා මෙතන දාලා තියෙන්න අමු කෙබරයක් , මුත් ආණ්ඩුවේ කටු කන කුණු බල්ලෙක් ඔය අපිට ගෙදර ගිය මාසේ ලයිට් බිලේ කොපියක් මෙතන දාන්න එතකොට පිළිගන්නම්, ලැජ්ජයි බන්, කඩේ පලයන් හෙළුවෙන් කඩේ යන්න එපා,
    අනෙක විදුලිය වගේ ඒවා තියෙන්නේ පාවිච්චි කරන්න මිසක් මීටරේ බලාගෙන මෙන් ස්විච් එක ඔෆ් කරන්න නෙවෙයි,
    ගොන් හරකෝ ඔයිට වඩා හොඳ නැද්ද මේ මුසල ආණ්ඩුව පුහු සංදර්ශන වැඩ වලට වැය කරන සල්ලි කන්දරාවයි, දුෂණය නාස්තිය නිසා අපතේ යන සල්ලි කන්දරාවයි ගැන ත්‍රෙඩ් එකක් දැම්මනම්

    දැන් ආණ්ඩුවට කඩේ යන
    වජතක බැල්ලිගෙ පුතාල සේරම මගේ රෙප් කපපියවූ,

    අපිට ආණ්ඩුව හදන්න බෑ!! මොකා ආවත් දැන් කයිවාරු ගැහැව්වට අපට කෙළින එක නවත්වන්න බෑ. ලෝක බලශක්ති අර්බුදය හමුවේ අපට කළ හැකි දෙයක් ඇත්නම් ඒක කර ගත්තොත් අපටමයි වාසිය. හදට බිරුවට වැඩක් නෑ!! අනෙක මම මෙතන පෝස්ට් කලේ මගේ උත්සාහයෙන් මම අපේ ගෙදර ලයිට් බිල පාලනය කරගෙන ඇති ආකාරය සහ එයින් කාට හෝ උදව්වක් ගත හැකි වේයැයි අදහසින් මිස කාටවත් සුදු හුණු ගෑමට නොවේ.

    CEB1_zps3ab979a9.jpg

    මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත හැකි ඇත්තෝ ප්‍රයෝජනයක් ගනිත්වා!!! බල්ලෝ හදට බුරත්වා!!!

    පැහැදිලියිනෙ මචන් මෙතන කියල තියෙන්නේ විදුලි බිල අඩු කරගන්න අරපිරිමැස්මෙන් සහ පොඩි පොඩි උපාය වලින් ගොඩ යන විදියක් ගැන මිසක් ආණ්ඩු හෝ දේශපාලනේ ගැන නෙමෙයි කියල??
    පිස්සු පුසා, උඹනේ මචන් මුලින්ම දේශපාලන කතාවක් පටලවල තියෙන්නේ??

    මේ විදියට බිල මේ තරමට අඩු නොවනව වෙන්න පුළුවන්. අත්හදා බලලම කියමුකෝ? වැඩේ ඉවරනේ? ගොඩක් නැතත් කීයක්හරි අඩු වෙයිනෙ??

    අනික මචන් ආණ්ඩුවේ සන්දර්ශනයි, දුෂණ වංචා ගැනයි කියෙව්වා කියල මොකෝ උන් ඒවා කරන එක නවත්තනවද? රට බල්ලට උන් පෙරට අපි වලට. ඔච්චර කෑ ගහන්නේ ලංකාවේ ජීවත් වෙන්න බැරිනම් තමන්ගේ සුදුසුකම් පාවිච්චි කරලා සුදුසුයි කියල හිතෙන රටකට යන්න උත්සහ කරානම් ඉවරනේ? එහෙමත් බැරිනම් මේ තමයි ලංකාවේ system එක කියල අවබෝධ කරගෙන
    ජීවත් වෙන එකයි තියෙන්නේ. මහින්ද ආවත් එකයි, රනිල් හෝ වෙන කෙනෙක් ආවත් එකයි. දෙගොල්ලොම කරන්නේ එකම දේ. අපි කරන්නේ අරුන් ඇති උනහම මුට බලය පවරනවා, මුන් ඇති උනහම අරුන්ට බලය පවරනවා.

    (අනේ ඉතින් උඹට ඇති තරමක් විදුලිය පාවිච්චි කරහන් මලේ , කව්රුහරි එපා කියනවනම් මට පෙන්නහන් දෙකක් අනින්න.ඔය කෙහෙල්මල් මීටර් ගලවල විසි කරලා දාපන්. වැඩේ ඉවරනේ.)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පිස්සු පුසා;14862432 said:
    උඹලා වගේ ඕව හයි කරගන්න හැමෝටම බැහැ , උඹ LED TV එකක් පාවිච්චි කරාට දැන් CRT තියෙන උන්ට ඒවා විසි කරලා තිස් හතලිස් දාහ දීල ඒවා ගන්නත් බහ, උඹේ මිම්මෙන් හැමෝම මනින්න එපා , අපි නම් මේක කොහොම හරි ගෙවනවා , එත් නැති බැරි මිනිසු,
    උන්ගේ පඩිය 750කින් වැඩි කරලා ලයිට් බිල 1200ක් වැඩි කරන එක හරිද,
    අපි උනත් මේවා කැමැත්තෙන්ම ගෙවනවා රටේ දියුණුවට මේවා වය වෙනවනම්, එත් වැය වෙන්න උඹලගේ ලොක්කොන්ගේ සුඛ විහරණයට උඹලටත් එවුන් කාල විසි කරන කටු ලැබෙන නිසයි මෙච්චර කැක්කුමකින් කෑ ගහන්නේ

    :P:P:P

    ඉතින් බුදු මලේ solar හයි කරන පුළුවන් එක උගේ හැකියාව. උඹට හරි වෙන එකෙක්ට හරි බැරිනම් ඒක ඉතින් නොහැකියාව. එකට අහක ඉන්න sriboy මක් කරන්නද? අනික බිල ගෙවා ගන්න බැරි මිනිස්සු ගැන ඔච්චර කැකුමක් තියනවනම් උඹේ කහන සල්ලි ටිකකින් කීය කීය හරි දීල උන්වත් ගොඩ දාපන්කෝ. උට තියන නිසානේ LED TV බලන්නේ? එකට් ඉතින් ඉරිසියා කරලා වැඩක් නෑනෙ? මොකෝ ඌට CRT අපි බලෙන් ඇඟේ ගස්සවන්නයැ ඉඳා මේකෙන් බලපන් කියල?? උඹ අකමැත්තේන්නම් ලයිට් බිල ගෙවන්නේ ඔන්න ඔහේ නොගෙවා ඉඳහන්.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචං බොරු දාලා රවට්ටන්න එපා මචං. උබලගේ fridge දෙකනම් ඔෆ් එකේ තියෙන්නේ . ඔය වගේ එක fridge එකක් අපේ ගෙදර තියෙනවා. ගණන් හැදුවම බිලෙන් බාගයක්ම ගිහින් තියෙන්නේ එකට. උබලගේ fridge දෙකට විතරක් යුනිට් 100 විතර යනවා. හීටර් අනන් මනම් ගැන නම් නොදනී.

    ඹට සිව්වනක් වින්ඥානය තියනවද උගේ ගෙදර තියන fridge එක off එකේ තියෙන්නේ කියල කියන්න? :oo:පොඩ්ඩක් බලපන් උඹලගේ ගෙදර තිබ්බ එකද දන්නෑ ඌ උස්සන් ගිහින් තියෙන්නේ. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල නිකං හිත් අරෝ කර ගන්න එපා.......
    අපි සියලුම දෙනා මේකේ ඇරගන්නවා...නමුත් හරි දෙයක් හරියට කිව්වම පිළිගන්න පුළුවන් තරං කොන්දක් උඹලට තියනව කියල මම නම් අත්දැකීමෙන් දන්නවා......

    මේක බලපල්ලා!!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1550701
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උඹල නිකං හිත් අරෝ කර ගන්න එපා.......
    අපි සියලුම දෙනා මේකේ ඇරගන්නවා...නමුත් හරි දෙයක් හරියට කිව්වම පිළිගන්න පුළුවන් තරං කොන්දක් උඹලට තියනව කියල මම නම් අත්දැකීමෙන් දන්නවා......

    මේක බලපල්ලා!!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1550701

    I saw මචන්.
    පාගන් ඉන්න වලිගෙ අයින් කරන්න පුලුවන්ද බැලුව

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මුන් අපේ ආණ්ඩුවට බනිනව. න්‍යෂ්ඨික බලශක්තියත් ලොකු ප්‍රතිශතයකින් යොදාගන්න එංගලන්තයත් විදුලි ඒකකයක් (කිලෝ වොට් පැය එකක් ) දෙන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 24.50 කට....
    බැනපන් බැනපන් තව බැනපන් ආණ්ඩුවට

    ඇයි $$$ත්තිගෙ පුතො, තොට තෙරෙන්නෙ නැද්ද? ලන්කාවෙ මිනිහෙක්ගෙ පඩියයි එන්ගලන්තෙ එකෙක්ගෙ පඩියයි එකද?
    එන්ගලන්තෙ ඒක පුද්ගල ආදායමට සරිලන ගානක තමා බොල එහෙ යුනිට් එකක අගය තියෙන්නෙ.. මෙහෙ එහෙමද?

    අනේ උඹල දෙන්නගෙම ඇට හතර. එකෙක් සංඛ්‍යා ලේඛන දික් කරනවා. අනිකා ලංකාවේ පඩියයි එංගලන්තේ පඩියයි ගැන කියවනවා.
    Electric heating, cooker, oven තියන කාමර 2 ක් සහිත නිවසකට මාසෙකට £100 ක් විතර යනවා. ඒනිසා ගොඩක් දෙනා central heating gas තමයි install කරන ඉන්නේ. එතකොට කරන්ට් බිල අඩුයි. එත් සාපේක්ෂව gas බිල වැඩියි. ඒ උනාට overall එක ගත්තහම ගස් හොඳයි. මිල ගණන් area එක සහ provider අනුව වෙනස් වෙනවා. British gas උනිට් එකකට 30p විතර වෙනවා, current නම් 10p විතර වෙනවා.

    මචන් srewSL, එංගලන්තේ ඒක පුද්ගල අදායමට හරියන cost ක් තමයි තියෙන්නේ කියන්නේ උඹ ඉන්නේ එංගලන්තෙද? නිකන් පලයන් ඩෝ යන්න බොරුවට කියවන්නේ නැතුව. London වල එක bus halt එකක ඉඳන් ඊළඟ එකට යන්නත් £ 1.40 ක් වැය වෙනවා. අනික් ඒවත් ඒ වගේ තමයි. දැනගෙන කතා කරහන්, නැත්තම් කටයි උකයි වහගෙන ඉඳහන්.

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    ඇයි බූරුවො තොට කියන සින්හල තෙරෙන්නෙ නැත්තෙ.. ලන්කාවෙ ඊක පුද්ගල ආදායම මනිනකොට බහුතරය දුප්පත්, 10% පොසත් උන්ගෙන් ලැබෙන අගයන් ගනනයෙදී අර ඉතුරු 90%ටම කැපිලා යනවා.. ඒ වගේම තමා එන්ගලන්තේ ඇමෙරිකාවෙත්, ඔනාම රටකත්, එහෙ 10-20ක් අඩු අගයක් තමා දුප්පත් කියන්නෙ.. ඉතුරු 80% ම ඇති හැකි අය.. එතකොට බලපිය Rs.24k යුනිට් එකකට උන් ගෙවනවා කියන්නෙ දැනෙන ගානක්ද? තො හිතුවද ලන්කාවෙ ගුරුවරයෙකුගෙ, සාමන්ය රජයේ කන්තොරුවක සේවකයෙකුගෙ ආදායම මාසෙට ලක්ශ තුනක් විතර කියලා.. තොත් එක්ක ආයෙ කතා කරලා වැඩක් නැ.. phd කතා කරන්න කලින් 8 පාස් වෙලා වරෙන්..

    උඹ ගැන අනුකම්පාවක් සිතේ. යටියන්තොට සිටින ඔබ එංගලන්තය ගැන දන්නා දේ බොහෝ අගනේය. :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;14871878 said:
    අනේ උඹල දෙන්නගෙම ඇට හතර. එකෙක් සංඛ්‍යා ලේඛන දික් කරනවා. අනිකා ලංකාවේ පඩියයි එංගලන්තේ පඩියයි ගැන කියවනවා.
    Electric heating, cooker, oven තියන කාමර 2 ක් සහිත නිවසකට මාසෙකට £100 ක් විතර යනවා. ඒනිසා ගොඩක් දෙනා central heating gas තමයි install කරන ඉන්නේ. එතකොට කරන්ට් බිල අඩුයි. එත් සාපේක්ෂව gas බිල වැඩියි. ඒ උනාට overall එක ගත්තහම ගස් හොඳයි. මිල ගණන් area එක සහ provider අනුව වෙනස් වෙනවා. British gas උනිට් එකකට 30p විතර වෙනවා, current නම් 10p විතර වෙනවා.

    මචන් srewSL, එංගලන්තේ ඒක පුද්ගල අදායමට හරියන cost ක් තමයි තියෙන්නේ කියන්නේ උඹ ඉන්නේ එංගලන්තෙද? නිකන් පලයන් ඩෝ යන්න බොරුවට කියවන්නේ නැතුව. London වල එක bus halt එකක ඉඳන් ඊළඟ එකට යන්නත් £ 1.40 ක් වැය වෙනවා. අනික් ඒවත් ඒ වගේ තමයි. දැනගෙන කතා කරහන්, නැත්තම් කටයි උකයි වහගෙන ඉඳහන්.

    හා.. තරහා අවසර.. කරුනාකර කියන්න ලන්කාවට සාපෙක්ශව ලන්ඩන් වල කී දෙනෙක් public transport (metro) use කරනවද කියලා..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය පටන් ගත්තා පමනයි බන්.. ඉඩමක් බේතකට ඉතුරු කරන්නෙ නැ.. අන්තිමට වෙන්නෙ ලන්කාවෙ මිනිහෙකුට කොලඹින් ඉඩමක් ගන්න චීන්නුන්ගෙන් අවසර ගන්න වෙනවා.. කොයි රටේද බන් රටේ ආරක්ශාව වෙන ත්‍රිවිධ හමුදා මූලස්තාන ආසන්නයේ ඉඩම් පිට රටවල කොම්පැනි වලට විකුනන්නෙ.. බලපන් ෂැන්ග්‍රිලා උන් ගහන හොටලේ...

    ඕවා පෙන්නුවට වැඩක් නැහැ බන්.ආණ්ඩුවට කුලියට කහින උන් ඕන තරම් ඉන්නවා.පේනවනේ.ලංකාවේ කරන්ට් බිල ගැන කතාකරහම ලන්ඩන් වල bus fair එක ගැන කතා කරනවා.:rofl:උන් එහෙම කතා කරන්නේ උන්ට මොකක්හරි වාසියක් ආණ්ඩුවෙන් තියෙන හින්දනේ.මට දුක ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන.උන් ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART

    Aniwa mcn. Me maha eka padeyak ariyat eka suwadai kiyana eun inne.:frown::frown::frown:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හා.. තරහා අවසර.. කරුනාකර කියන්න ලන්කාවට සාපෙක්ශව ලන්ඩන් වල කී දෙනෙක් public transport (metro) use කරනවද කියලා..

    පොඩ්ඩක් හිටින්ඩ, සංඛ්‍යා ලේඛන ටික අදාළ අමාත්යශයෙන් අරන් එනකන්.
    $%&, මෙහෙ ගොඩක් එවුන් public transport තමයි පාවිච්චි කරන්නේ. එක ලේසියි, ලාබයි. නැතුව වාහනයක් නැතිකම නිසා නෙමෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවා පෙන්නුවට වැඩක් නැහැ බන්.ආණ්ඩුවට කුලියට කහින උන් ඕන තරම් ඉන්නවා.පේනවනේ.ලංකාවේ කරන්ට් බිල ගැන කතාකරහම ලන්ඩන් වල bus fair එක ගැන කතා කරනවා.:rofl:උන් එහෙම කතා කරන්නේ උන්ට මොකක්හරි වාසියක් ආණ්ඩුවෙන් තියෙන හින්දනේ.මට දුක ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන.උන් ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.
    කියන්නෙ කාටද බන්.. ලන්කාවෙන් එහෙ ගිහින් ඉදන් කියනවා එහෙ ජීවත් වෙන එක අමරුයිලු ලන්කාවට වඩා.. කසනවටනෙ ලන්කාවෙ උන් එන්ගලන්තෙ ඉතාලියෙ කබුරන්නෙ.. කිචිද උන්ට එහෙ වැඩ කරන්න ජිවත් වෙන්න අමාරු නම්.. ඔනම රටක ස්වදේශිකයට වඩා විදේශිකයන්ට ජිවත් වීම අමාරුයි තමා.. එහෙම කියලා බස් හොල්ට් දෙක අතර ගානෙන් මනිනවා ජීවන වියදම.. මගෙ හිතේ හෙට අනිද්දා ඔක්කොම සුද්දො ලන්කාවට එයි වගේ එහෙ ජිවත් වීම අමාරුයි කියලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;14871920 said:
    පොඩ්ඩක් හිටින්ඩ, සංඛ්‍යා ලේඛන ටික අදාළ අමාත්යශයෙන් අරන් එනකන්.
    $%&, මෙහෙ ගොඩක් එවුන් public transport තමයි පාවිච්චි කරන්නේ. එක ලේසියි, ලාබයි. නැතුව වාහනයක් නැතිකම නිසා නෙමෙයි.
    මෙහෙ ඉන්න එවුන් යන්නෙන් අර්තකතනය කලේ ශ්‍රි ලාන්කිකයොද බ්‍රිතාන්යොද? තව එක ප්‍රශ්නයක්, මේකෙ උත්තරේ අනුව මම උබත් එක්ක කතා කරනවද නැද්ද කියලා තීරනය කරන්නම්.. උබ මට කියපන්.. උ එන්ගලන්තෙ ඉන්නෙ ලන්කාවෙ පාස්පොර්ට් එකකින් ශ්‍රි ලාන්කිකයෙකු හැටියටද නැත්තම් British citizen කෙනෙක් හැටියටද කියලා.. මොඅද උබේ අඩවැඩියාව අනුව මට තෙරෙනවා, උබ මෙහෙන් ගිහින් කාමරේක part time job කට්ටක් කරගෙන college යන පොඩි එකෙක් කියලා..
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    කියන්නෙ කාටද බන්.. ලන්කාවෙන් එහෙ ගිහින් ඉදන් කියනවා එහෙ ජීවත් වෙන එක අමරුයිලු ලන්කාවට වඩා.. කසනවටනෙ ලන්කාවෙ උන් එන්ගලන්තෙ ඉතාලියෙ කබුරන්නෙ.. කිචිද උන්ට එහෙ වැඩ කරන්න ජිවත් වෙන්න අමාරු නම්.. ඔනම රටක ස්වදේශිකයට වඩා විදේශිකයන්ට ජිවත් වීම අමාරුයි තමා.. එහෙම කියලා බස් හොල්ට් දෙක අතර ගානෙන් මනිනවා ජීවන වියදම.. මගෙ හිතේ හෙට අනිද්දා ඔක්කොම සුද්දො ලන්කාවට එයි වගේ එහෙ ජිවත් වීම අමාරුයි කියලා..
    Mun mara eun tamai mcn. Lankawe Electricity Bill eka gana kiuwama London Bus Fair gana kiyana eun inne:rofl::rofl::rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;14871929 said:
    reputation_neg.gif
    කරන්ට් නොවැදී සිටින්නට... 04-26-2013 02:00 PM pala gal moosalayo yana

    රිදිලා :rofl:
    ඕක උඹේ £%$ ගහගනින්

    දැන් උබ හිතන් ඉන්නෙ මම රෙප් කැපුවා කියලා නම් තොගෙ ඔනම පොස්ට් එකකට මම් දැන් දෙන්නම් රෙප්.. පජාත වැඩ මගේ ලග නැ.. කිව්වොත් මූනට කිව්වා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය පටන් ගත්තා පමනයි බන්.. ඉඩමක් බේතකට ඉතුරු කරන්නෙ නැ.. අන්තිමට වෙන්නෙ ලන්කාවෙ මිනිහෙකුට කොලඹින් ඉඩමක් ගන්න චීන්නුන්ගෙන් අවසර ගන්න වෙනවා.. කොයි රටේද බන් රටේ ආරක්ශාව වෙන ත්‍රිවිධ හමුදා මූලස්තාන ආසන්නයේ ඉඩම් පිට රටවල කොම්පැනි වලට විකුනන්නෙ.. බලපන් ෂැන්ග්‍රිලා උන් ගහන හොටලේ...

    වෙන දියුණු රටවල ඉඩමක් ගන්නකොට හෝ විකුණනකොට වටිනාකමින් 60% ක් ආණ්ඩුවට දෙන්න ඕනෙ. ඉතින් එහෙ මිනිස්සු අපේ හරක් වගේ ඉඩමක් අරන් දානව, ඉඩම් කෑල්ලක් ගන්නව වගේ බූරු වැඩ කරන්නෑ:rofl:. ඒ සල්ලි වලින් එක්කො business එකක් කරනව නැත්තන් invest කරනව. ඕව මෙහෙ කරන්න ගත්තොත් කලු ජූලියක් පටන් ගනී අපේ එවුන්:P. හැබැයි ඉඩම් අරන් දානවට වඩා අර විදිහට කළාම උන් කොච්චර දියුණු වෙනවද ;)