මේ වගේ ලැප්ටොප් කේබල් එකක් ebay, buyincoins, tomtop වගේ සයිට් එකක දැක්කොත් ලින්ක් එකක් මෙතන දාන්න. ebay.in සයිට් එකේ නම් තියෙනවා. ලංකාවට ෂිපින් නැහැ.
![]()
http://www.ebay.com/itm/EU-3-Prong-AC-Power-Cord-2Pin-Adapter-Cable-Black-very-good-2012-New-for-Laptop-/130842426006?pt=US_Power_Cables_Connectors&hash=item1e76d0fa96
Check this....



කේස් ඩයමීටර් එකය් තික්නස් එකය් බරය් ස්පෙසිපිකේශන් එකේ දාල තියෙනව නේද ? බෑලුවෙ නෑද්ද 

