Cool Ebay Gadgets II

Status
Not open for further replies.

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ වගේ ලැප්ටොප් කේබල් එකක් ebay, buyincoins, tomtop වගේ සයිට් එකක දැක්කොත් ලින්ක් එකක් මෙතන දාන්න. ebay.in සයිට් එකේ නම් තියෙනවා. ලංකාවට ෂිපින් නැහැ.

    15hdjcl.jpg


    http://www.ebay.com/itm/EU-3-Prong-AC-Power-Cord-2Pin-Adapter-Cable-Black-very-good-2012-New-for-Laptop-/130842426006?pt=US_Power_Cables_Connectors&hash=item1e76d0fa96

    Check this....
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ ...මට ඒ ebay එකෙන් combat knife එකක් ගෙන්න ගන්න ඕන ..ලංකවේ...combat knife ගෙන්නන්න පුලුවන්ද ???
     

    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    machanla "USPS Priority Mail International small flat rate box" walin april 07th ship karapu ekak thama neane......

    generally Priority Mail dawas 10n enawa neada?

    awurudu hindada dan nea neada parakku?
     

    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    machanla "USPS Priority Mail International small flat rate box" walin april 07th ship karapu ekak thama neane...... :no:

    generally Priority Mail dawas 10n enawa neada? :rolleyes::rolleyes:

    awurudu hindada dan nea neada parakku?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    DHL express ගෙදරටම එනවා නේද? custom clearance, taxing courier mans කරගන්නවා නේද අපිට තියෙන්නෙ ගෙවලා ගන්නනෙ?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    TRC approve / Detain karapuwama ubata yanna wenawa

    ඒක තමයි ඇහුවෙ DHL එකාට custom clearance / TRC approve කරගන්න බැරිද කියලා. උබ මීට කලින් කරගෙන තියනවාද?
     

    prasa80

    Member
    Apr 29, 2009
    4
    0
    0
    ඔරලොසුවෙ

    ඈ බොල හරකො :P කේස් ඩයමීටර් එකය් තික්නස් එකය් බරය් ස්පෙසිපිකේශන් එකේ දාල තියෙනව නේද ? බෑලුවෙ නෑද්ද :shocked:
     

    prasa80

    Member
    Apr 29, 2009
    4
    0
    0
    ඈ බොල හරකො :P කේස් ඩයමීටර් එකය් තික්නස් එකය් බරය් ස්පෙසිපිකේශන් එකේ දාල තියෙනව නේද ? බෑලුවෙ නෑද්ද :shocked:
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    ඒක තමයි ඇහුවෙ DHL එකාට custom clearance / TRC approve කරගන්න බැරිද කියලා. උබ මීට කලින් කරගෙන තියනවාද?

    Eka thama kiwwe baha kiyala. DHL /Fedex genalla kola ussan wate yanawata wada lesi normal gaththa nam mchan
     
    Last edited:

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    machanla "USPS Priority Mail International small flat rate box" walin april 07th ship karapu ekak thama neane...... :no:

    generally Priority Mail dawas 10n enawa neada? :rolleyes::rolleyes:

    awurudu hindada dan nea neada parakku?

    march 11 ship karapu items 4k thama nae..ai danne nane?

    Poddak aul vage thama ban...Mageth 1st of April dapu ewa tikak eye awe...:yes::yes::yes:

    Thava poddak balapan kokatath...:cool::cool:
     
    Status
    Not open for further replies.