ලංකාව මෙච්චර බලු වෙයි කියලා කව්ද හිතුවේ???![]()
බල්ලොන්ට ගිය රටේ ආයේ කුක්කන්ට තැන මිසක් සිංහයන්ට තැන කොහෙද බන්

ඔය කවුරු ආවත් මේ රට හදන්න බෑ ... මේ ක්‍රමය වෙනස් කරන්නත් බෑ ... ඕව විවේචනය කර කර ඉන්නැතුව ප්‍රන්ශෙ ගිහින් හරි, ඉතාලි පැනල හරි, බෙල්ල කාල හරි අපි තනියෙන් ගොඩයන්න ට්‍රයි කරන්න ඕන ... එතකොට ඔය කිසි දෙයක් අපිට අදාල වෙන්නෙ නෑ
- උපුටා ගැනීමක් ... දේශ ප්‍රේමී ජනතාව ඇසුරින්

අසව් අසව්. ලංකාවේ මේ දවස් වල හාස්කම් වලින් පිරි ඉතිරි යනවා. කිසිම දෙයක් මතක නැති ඔලුව කුඩු වෙන්ඩ වෙඩි වැදිච්ච, මොලේට විස බීජ ගිහින් ඔත්පල වෙච්ච කිසිම දෙයක් මතක නැති මහා සද්දන්ත කුක්කෙක් අද මහා ප්‍රාතිහාර්යකින් ඔක්කොම ලෙඩ සුවවෙලා නැකතින් ගෙදර යනවලු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ස්ටන්ට් එකක් දාල කිසිම දෙයක් මතක නැහැ කියලා ලස්සනට ගෙදර යන්ඩ පුළුවන් සුභ නැකතින්. බලන්ඩ හසන්ත මහත්තයෝ මේක නෙමේද අපි බලාපොරොත්තුවෙන් හිටපු ආශ්චර්ය? මේක නන් හාස්කමක්මයි හසන්ත. මට දැන් බය නැතුව මැරෙන්ඩ පුළුවන් හසන්ත මොකද දැන් මේ රට හරි අතට යනවා.![]()





ඔව් බන් ආයේ ඉතින් තමන්ගේ හැකියාවෙන් ජිවත් වෙන එවුන්ට සුම්මාපැටියා;14879724 said:රට බල්ලට ගියා![]()
ඔව් බන් ආයේ ඉතින් තමන්ගේ හැකියාවෙන් ජිවත් වෙන එවුන්ට සුම්මා
ගොට්ටෝන්ට , බත් බැලයන්ට , කටුකන බල්ලොන්ට ගිය රටක් මේක