අසව් අසව්. ලංකාවේ මේ දවස් වල හාස්කම් වලින් පිරි ඉතිරි යනවා. කිසිම දෙයක් මතක නැති ඔලුව කුඩු වෙන්ඩ වෙඩි වැදිච්ච, මොලේට විස බීජ ගිහින් ඔත්පල වෙච්ච කිසිම දෙයක් මතක නැති මහා සද්දන්ත කුක්කෙක් අද මහා ප්රාතිහාර්යකින් ඔක්කොම ලෙඩ සුවවෙලා නැකතින් ගෙදර යනවලු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ස්ටන්ට් එකක් දාල කිසිම දෙයක් මතක නැහැ කියලා ලස්සනට ගෙදර යන්ඩ පුළුවන් සුභ නැකතින්. බලන්ඩ හසන්ත මහත්තයෝ මේක නෙමේද අපි බලාපොරොත්තුවෙන් හිටපු ආශ්චර්ය? මේක නන් හාස්කමක්මයි හසන්ත. මට දැන් බය නැතුව මැරෙන්ඩ පුළුවන් හසන්ත මොකද දැන් මේ රට හරි අතට යනවා. 








