![]()
මම දැක්කා අපේ එළකිරි.කොම් එකේ කොල්ලොන්ට මේ ප්රශ්නේ තියනවා. කොහොමද Anonymous විදිහට (අපේ IP ලිපිනය වෙනස්කර හෝ සඟවා) internet එක surf කරන්නේ කියලා. මොකද අපේම එවුන් කරලා තියන වැඩ නිසා දැන් ගොඩක් free service ලංකාවට දෙන්නේ නෑ. ලංකාවේ IP එකකින් Internet Surf කරනකොට දැකලා ඇති උඹලා, ලංකාවට මේ free Service එක දෙන්නේ නෑ කියලා මැසේජ් එකක් එනවා. මොකද සල්ලි නොගෙවා Internet එකේදී ගොඩක් free service ගන්න පුළුවන්. මම කියල දෙන්නම් ලේසිම විදිහට කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ගොඩක් අය try කරලා ඇති IP Changer සොෆ්ට්වෙයා වලින්, එත් සමහර වෙලව්වට එකත් වැඩ කරන්නේ නැති වෙන වෙලාවල් තියනවා. මේක පොඩි සොෆ්ට්වෙයා එකක් පොඩි උනාට පට්ටම පට්ට. මේක Web Browser එකක් , ඒ තමයි Tor Browser එක.
Tor Browser Download ලින්ක් එක මෙන්න, තමන්ගේ ඔපරේටින් සිස්ටම් එකට ගැලපෙන එක download කරගන්න
https://www.torproject.org/projects/torbrowser.html.en
1) . Tor browser එක Download කරගත්තට පස්සේ එක ඩබල් ක්ලික් කරලා extract කරගන්න
![]()
2) .Extract කරපු folder එකේ තියන Start Tor Browser.exe ෆයිල් එක ඕපන් කරන්න
![]()
3) . දැන් Automatically Tor Browser එක config වෙලා ටික වෙලාවකින් Browser එක open වෙයි. ඊට පස්සේ මේ hide බටන් එක press කරන්න.
![]()
4) . දැන් වැඩේ ගොඩ, දැන් ලංකාවට දෙන්නේ නැති ඕනෑම service එකක් අපිට tor browser එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්.
![]()
උඹලා දැකලා ඇති සමහර සින්දු , නිව්ස් , free Unlimited Web Hosting වගේ දේවල් ලංකාවට දෙන්නේ නෑ, මේකෙන් ගිහින් ඒ ඕනෑම දෙයක් කරගන්න පුළුවන්.
වැඩක් උනානම් අපිටත් සලකපල්ලා, ටයිප් කරලා අත රිදෙනවෝ..
meka nikan IP eka change wenawa witharane bnzz...fake ip software dagattanam harine nattan hotspotshield dagattanam oitikama karagattahaki..




