Anonymous වෙමු ද ?

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    How+to+Stay+Anonymous+When+Surfing+the+Web.jpg

    මම දැක්කා අපේ එළකිරි.කොම් එකේ කොල්ලොන්ට මේ ප්‍රශ්නේ තියනවා. කොහොමද Anonymous විදිහට (අපේ IP ලිපිනය වෙනස්කර හෝ සඟවා) internet එක surf කරන්නේ කියලා. මොකද අපේම එවුන් කරලා තියන වැඩ නිසා දැන් ගොඩක් free service ලංකාවට දෙන්නේ නෑ. ලංකාවේ IP එකකින් Internet Surf කරනකොට දැකලා ඇති උඹලා, ලංකාවට මේ free Service එක දෙන්නේ නෑ කියලා මැසේජ් එකක් එනවා. මොකද සල්ලි නොගෙවා Internet එකේදී ගොඩක් free service ගන්න පුළුවන්. මම කියල දෙන්නම් ලේසිම විදිහට කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ගොඩක් අය try කරලා ඇති IP Changer සොෆ්ට්වෙයා වලින්, එත් සමහර වෙලව්වට එකත් වැඩ කරන්නේ නැති වෙන වෙලාවල් තියනවා. මේක පොඩි සොෆ්ට්වෙයා එකක් පොඩි උනාට පට්ටම පට්ට. මේක Web Browser එකක් , ඒ තමයි Tor Browser එක.

    Tor Browser Download ලින්ක් එක මෙන්න, තමන්ගේ ඔපරේටින් සිස්ටම් එකට ගැලපෙන එක download කරගන්න

    https://www.torproject.org/projects/torbrowser.html.en

    1) . Tor browser එක Download කරගත්තට පස්සේ එක ඩබල් ක්ලික් කරලා extract කරගන්න

    image258.png

    2) .Extract කරපු folder එකේ තියන Start Tor Browser.exe ෆයිල් එක ඕපන් කරන්න

    image259.png

    3) . දැන් Automatically Tor Browser එක config වෙලා ටික වෙලාවකින් Browser එක open වෙයි. ඊට පස්සේ මේ hide බටන් එක press කරන්න.

    image260.png

    4) . දැන් වැඩේ ගොඩ, දැන් ලංකාවට දෙන්නේ නැති ඕනෑම service එකක් අපිට tor browser එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්.

    image261.png

    උඹලා දැකලා ඇති සමහර සින්දු , නිව්ස් , free Unlimited Web Hosting වගේ දේවල් ලංකාවට දෙන්නේ නෑ, මේකෙන් ගිහින් ඒ ඕනෑම දෙයක් කරගන්න පුළුවන්.

    වැඩක් උනානම් අපිටත් සලකපල්ලා, ටයිප් කරලා අත රිදෙනවෝ..

    meka nikan IP eka change wenawa witharane bnzz...fake ip software dagattanam harine nattan hotspotshield dagattanam oitikama karagattahaki..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,974
    9,522
    113
    එක තැනක නෑ
    meka nikan IP eka change wenawa witharane bnzz...fake ip software dagattanam harine nattan hotspotshield dagattanam oitikama karagattahaki..

    මොකෙත් කරන්නේ IP වෙනස් කරන එක තමයි බන්. සමහර විට උඹ දන්නේ නැතුව ඇති, ඔය නිකන් දෙන IP වෙනස් කරන software වල පුළුවන් fake IP ( වෙනස් කරපු IP ) වලින් වෙබ් එකේ browse කරන්ඩ විතරයි. ඒවා වල $_GET එකයි $_POST වැඩ කරන්නේ නෑ. මේකෙන් ඒ ප්‍රශ්නෙත් නිකන්ම විසඳෙනවා. අන්න එකයි මේක අනිත් ඒවාට වැඩිය හොඳ. උබ එක දන්නේ නැති නිසා වෙනද ඇති එහෙම කිව්වේ. ඒනි වේ තැන්ක්ස් කොල්ලෝ ;);)
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    හොය හොයා හිටියේ මේ වගේ එකක්... :yes::yes:
    අපිත් එක්ක Share කර ගත්තට ගොඩක් ස්තුතියි... :D:D:D:D
    REP++
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,974
    9,522
    113
    එක තැනක නෑ

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    tor

    oken vedio balanna widihak nadda anika sinhala akuru penneth na. habai ape office eken facebook yanna puluwan oka use karala withrai. anith okkoma sophos walin block karanawa
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    oken vedio balanna widihak nadda anika sinhala akuru penneth na. habai ape office eken facebook yanna puluwan oka use karala withrai. anith okkoma sophos walin block karanawa

    ubath TELECOM da?

    මොකෙත් කරන්නේ IP වෙනස් කරන එක තමයි බන්. සමහර විට උඹ දන්නේ නැතුව ඇති, ඔය නිකන් දෙන IP වෙනස් කරන software වල පුළුවන් fake IP ( වෙනස් කරපු IP ) වලින් වෙබ් එකේ browse කරන්ඩ විතරයි. ඒවා වල $_GET එකයි $_POST වැඩ කරන්නේ නෑ. මේකෙන් ඒ ප්‍රශ්නෙත් නිකන්ම විසඳෙනවා. අන්න එකයි මේක අනිත් ඒවාට වැඩිය හොඳ. උබ එක දන්නේ නැති නිසා වෙනද ඇති එහෙම කිව්වේ. ඒනි වේ තැන්ක්ස් කොල්ලෝ ;);)

    aniwa macho, TOR ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැ, Anon Web යන්න. Proxy, VPN ඔය මොකේ වත් හරියට Security එකක් නැ. CIA, හරි වෙන මොකුන් හරි අපේ IP ඉල්ලපු ගමන් උන් දෙනවා, Logs තියාගන්නවා,, මට දැනට අවුරුදු 4 කට විතර TOR වලින් නම් කිසි ප්‍රශ්නයක් වෙලා නැ. . . සමහර වෙලාවට FREE NET Use කරනවා, ඒත් ඊට වඩා මෙක හොදයි. .. මම නම් මගේ මැප් එක මම ම හදා ගන්නවා, හොදම legs 50 ක් විතර බලලා, මම හදාගන්නවා, ,, :)

    මම නෙට් එන්න විතරක් නෙමෙයි බං, මගේ Sites තියෙනවා DeepWeb. TOR පිහිට තමා, ,, ,,
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,974
    9,522
    113
    එක තැනක නෑ
    oken vedio balanna widihak nadda anika sinhala akuru penneth na. habai ape office eken facebook yanna puluwan oka use karala withrai. anith okkoma sophos walin block karanawa

    ohoma yan..

    elazzzzzzzzzz
    +

    පට්ට

    ubath TELECOM da?

    aniwa macho, TOR ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැ, Anon Web යන්න. Proxy, VPN ඔය මොකේ වත් හරියට Security එකක් නැ. CIA, හරි වෙන මොකුන් හරි අපේ IP ඉල්ලපු ගමන් උන් දෙනවා, Logs තියාගන්නවා,, මට දැනට අවුරුදු 4 කට විතර TOR වලින් නම් කිසි ප්‍රශ්නයක් වෙලා නැ. . . සමහර වෙලාවට FREE NET Use කරනවා, ඒත් ඊට වඩා මෙක හොදයි. .. මම නම් මගේ මැප් එක මම ම හදා ගන්නවා, හොදම legs 50 ක් විතර බලලා, මම හදාගන්නවා, ,, :)

    මම නෙට් එන්න විතරක් නෙමෙයි බං, මගේ Sites තියෙනවා DeepWeb. TOR පිහිට තමා, ,, ,,
    ඔව් බන් ගොඩක් එවුන් හිතන්නේ මේකත් අනිත් IP චෙන්ජර් වගේ කියලා බන්. වැඩ ගන්න එවුන්ට මේක දෙයියෙක් :):)

    තැන්ක්ස් හැමෝටම.​