අනේ හොදයි study කරන එක නම්, රට හදන්න කලින් ඕ ලෙවල් වත් ගොඩ දාගන්න
එකද ඌ ට බෑන් කරලත් එළකිරි එන්න පුළුවන් ?
මට පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න .
මැට්ටා බෑන් කරේ දැන් දවස් කිහිපයකට ඉස්සෙල්ලා . එත් පොර අදත් එළකිරි ඇවිල්ලා තියෙනෙවා .
මම මිට ඉස්සෙල්ලත් මේ පිළිබද ඇහුවහම මාව බෑන් කරා .
සැස්ලිට් දැක්කා ඉස්සෙල්ල පොස්ට් එක .
මැට්ටා ඇඩ්මින්ගේ ගල් කොල්ලද ?එකද ඌ ට බෑන් කරලත් එළකිරි එන්න පුළුවන් ?
![]()

2013.04.28.
අනුජ මෙත්සර .
ගාල්ලේ දී ..
මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .
මට යන්න එපා ඉන්න කියලා අද මේ වෙනකොට ඇවිල්ලා තියන PM ගණන 21 ක් .
මටවත් අදහ ගන්න බැරි උනා මම මේ තරම් ජනප්‍රිය කෙනෙක්ද කියල මේකේ ..
කොහොම උනත් අන්තිමට බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම නිසා මම නැවතත් එළකිරි එනවා .
නමුත් මම තීරණය කළා අනුජව ගෙදර යවල මැට්ටා ව එක්කන් එන්න .
මොකද මම දැනගත්ත දෙයක් තමයි අනුජට වඩා කොල්ලෝ කැමති මැට්ටා ට බව .
එහෙනම් හෙට ඉඳල මැට්ටා නැවතත් එළකිරි යේ ..
GT , අනුජව යවල මැට්ටා ව දෙන්න .
තව දෙයක් ..
මේ ත්රෙඅඩ් එක මම යන්න හිතාගෙන දැම්මේ .
නමුත් මම ඉන්න තීරණය කල නිසා තව දුරටත් මේ ත්රෙඅඩ් එක run වෙන එකේ තේරුමක් නැහැ .
මැට්ටා is back ........![]()

එළ එළ හුරේ...ආයේ අපිට බයිට් හම්බ වුනෝ........හුරේ....අපි බයේ හිටියේ![]()

සුභ පැතුම් අනුජ මැට්ටෝ..(ප්‍රොෆයිල් දෙකම එකතු කරලා කිව්වේ ඕන්)...ඇත්තද උඹේ වයස 12යි කියන්නේ
මොකටද උබ බයෙන් ඉදියේ ?
බයිට් වෙන්නේ නැහැ මැට්ටා ආයේ ..
අනික මම මේ ත්රෙඅඩ් එකෙන් දැනගත්ත දෙයක් තමයි මැට්ටා ට මේ එළකිරියේ ඉන්න 95 % ම .කැමතියි
අකමැති 5 % වැනි සුළු පිරිසක් .
ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
95 % වෙනුවෙන් ඉන්නවද ?![]()

හා අපි පොල් එකක් දාලා බලමු...![]()

පෝල් එකක් දාන්න පුළුවන් නමුත් .. උබලගේ ළඟ තියන fakes ප්‍රමාණය වැඩියි .![]()

බය වුනා ද මන්ද
ඒත් එළකිරියේ දැන් ෆේක් පිළිගන්නවනේ මල්ලි...
මොකටද උබ බයෙන් ඉදියේ ?
බයිට් වෙන්නේ නැහැ මැට්ටා ආයේ ..
අනික මම මේ ත්රෙඅඩ් එකෙන් දැනගත්ත දෙයක් තමයි මැට්ටා ට මේ එළකිරියේ ඉන්න 95 % ම .කැමතියි
අකමැති 5 % වැනි සුළු පිරිසක් .
ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
95 % වෙනුවෙන් ඉන්නවද ?![]()
පෝල් එකක් දාන්න පුළුවන් නමුත් .. උබලගේ ළඟ තියන fakes ප්‍රමාණය වැඩියි .![]()

පලයන් බන් බොරු නොකිය.
මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .

උඹ යන්නම හිතාගෙන කොන්ද කෙලින් තියන් මේ ත්‍රෙඩ් එක දැම්ම නම්, උඹ ආයෙ PM බලන්න වත්, මේ ත්‍රෙඩ් එකට වැටුණු කමෙන්ට්ස් බලන්නවත් එන්නෙ නැහැ. කවුරු හරි එකෙක් ඇත්තටම එලකිරිය දාල යනව නම් ඌ අඬබෙර ගහල හැමෝටම කියන්න යන්නේ නැහැ. මේ ත්‍රෙඩ් එකෙන් උඹ බලාපොරොත්තු උනෙත් "අනේ යන්න එපා" කියල එකෙක් දෙන්නෙක් හරි කියන එක..
.. 