මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Anuja methsara
    user_online.gif

    heheh danne meter une,,gayyo tho modaya una ban
     
    problem ??

    Member
    Apr 25, 2013
    1
    0
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න .
    මැට්ටා බෑන් කරේ දැන් දවස් කිහිපයකට ඉස්සෙල්ලා . එත් පොර අදත් එළකිරි ඇවිල්ලා තියෙනෙවා .
    මම මිට ඉස්සෙල්ලත් මේ පිළිබද ඇහුවහම මාව බෑන් කරා .

    සැස්ලිට් දැක්කා ඉස්සෙල්ල පොස්ට් එක .
    මැට්ටා ඇඩ්මින්ගේ ගල් කොල්ලද ? :rolleyes: එකද ඌ ට බෑන් කරලත් එළකිරි එන්න පුළුවන් ?:angry:

    image.png
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    :baffled::baffled::baffled::baffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න .
    මැට්ටා බෑන් කරේ දැන් දවස් කිහිපයකට ඉස්සෙල්ලා . එත් පොර අදත් එළකිරි ඇවිල්ලා තියෙනෙවා .
    මම මිට ඉස්සෙල්ලත් මේ පිළිබද ඇහුවහම මාව බෑන් කරා .

    සැස්ලිට් දැක්කා ඉස්සෙල්ල පොස්ට් එක .
    මැට්ටා ඇඩ්මින්ගේ ගල් කොල්ලද ? :rolleyes: එකද ඌ ට බෑන් කරලත් එළකිරි එන්න පුළුවන් ?:angry:

    image.png

    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    මට පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න .
    මැට්ටා බෑන් කරේ දැන් දවස් කිහිපයකට ඉස්සෙල්ලා . එත් පොර අදත් එළකිරි ඇවිල්ලා තියෙනෙවා .
    මම මිට ඉස්සෙල්ලත් මේ පිළිබද ඇහුවහම මාව බෑන් කරා .

    සැස්ලිට් දැක්කා ඉස්සෙල්ල පොස්ට් එක .
    මැට්ටා ඇඩ්මින්ගේ ගල් කොල්ලද ? :rolleyes: එකද ඌ ට බෑන් කරලත් එළකිරි එන්න පුළුවන් ?:angry:

    image.png

    Onama forum ekaka ban unata passeth log wenna puluwan. Log wela ban karapu msg eka diha balan inna puluwan. Samahara forum wala kalin add una yaluwo ekka chat karannath puluwan. Uba kalin ban una ekata log wela aluth eken balapan ubawath online pennanawa.

    PS - vbulletin forum hora copy ekak use kala kalekata kalin :P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    2013.04.28.
    අනුජ මෙත්සර .
    ගාල්ලේ දී ..

    මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
    ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .

    මට යන්න එපා ඉන්න කියලා අද මේ වෙනකොට ඇවිල්ලා තියන PM ගණන 21 ක් .
    මටවත් අදහ ගන්න බැරි උනා මම මේ තරම් ජනප්‍රිය කෙනෙක්ද කියල මේකේ ..

    කොහොම උනත් අන්තිමට බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම නිසා මම නැවතත් එළකිරි එනවා .
    නමුත් මම තීරණය කළා අනුජව ගෙදර යවල මැට්ටා ව එක්කන් එන්න .
    මොකද මම දැනගත්ත දෙයක් තමයි අනුජට වඩා කොල්ලෝ කැමති මැට්ටා ට බව .

    එහෙනම් හෙට ඉඳල මැට්ටා නැවතත් එළකිරි යේ ..

    GT , අනුජව යවල මැට්ටා ව දෙන්න .

    තව දෙයක් ..

    මේ ත්රෙඅඩ් එක මම යන්න හිතාගෙන දැම්මේ .
    නමුත් මම ඉන්න තීරණය කල නිසා තව දුරටත් මේ ත්රෙඅඩ් එක run වෙන එකේ තේරුමක් නැහැ . :cool:

    මැට්ටා is back ........:love:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    එළ එළ හුරේ...ආයේ අපිට බයිට් හම්බ වුනෝ........හුරේ....අපි බයේ හිටියේ :rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සුභ පැතුම් අනුජ මැට්ටෝ..(ප්‍රොෆයිල් දෙකම එකතු කරලා කිව්වේ ඕන්)...ඇත්තද උ‍ඹේ වයස 12යි කියන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo

    :eek:
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එළ එළ හුරේ...ආයේ අපිට බයිට් හම්බ වුනෝ........හුරේ....අපි බයේ හිටියේ :rofl::rofl:

    මොකටද උබ බයෙන් ඉදියේ ?
    බයිට් වෙන්නේ නැහැ මැට්ටා ආයේ ..
    අනික මම මේ ත්රෙඅඩ් එකෙන් දැනගත්ත දෙයක් තමයි මැට්ටා ට මේ එළකිරියේ ඉන්න 95 % ම .කැමතියි
    අකමැති 5 % වැනි සුළු පිරිසක් .

    ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
    95 % වෙනුවෙන් ඉන්නවද ? :cool:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    සුභ පැතුම් අනුජ මැට්ටෝ..(ප්‍රොෆයිල් දෙකම එකතු කරලා කිව්වේ ඕන්)...ඇත්තද උ‍ඹේ වයස 12යි කියන්නේ

    වයස 19 යි . අර ෆොටෝ එක බොරුවක් .
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකටද උබ බයෙන් ඉදියේ ?
    බයිට් වෙන්නේ නැහැ මැට්ටා ආයේ ..
    අනික මම මේ ත්රෙඅඩ් එකෙන් දැනගත්ත දෙයක් තමයි මැට්ටා ට මේ එළකිරියේ ඉන්න 95 % ම .කැමතියි
    අකමැති 5 % වැනි සුළු පිරිසක් .

    ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
    95 % වෙනුවෙන් ඉන්නවද ? :cool:

    හා අපි පොල් එකක් දාලා බලමු...:yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    පෝල් එකක් දාන්න පුළුවන් නමුත් .. උබලගේ ළඟ තියන fakes ප්‍රමාණය වැඩියි .:rolleyes:

    බය වුනා ද මන්ද :rofl:
    ඒත් එළකිරියේ දැන් ෆේක් පිළිගන්නවනේ මල්ලි...:rolleyes:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    :eek: යනවා කීවට මේ තම ඔන්ලයින් ඉන්නේ?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මොකටද උබ බයෙන් ඉදියේ ?
    බයිට් වෙන්නේ නැහැ මැට්ටා ආයේ ..
    අනික මම මේ ත්රෙඅඩ් එකෙන් දැනගත්ත දෙයක් තමයි මැට්ටා ට මේ එළකිරියේ ඉන්න 95 % ම .කැමතියි
    අකමැති 5 % වැනි සුළු පිරිසක් .

    ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
    95 % වෙනුවෙන් ඉන්නවද ? :cool:

    පෝල් එකක් දාන්න පුළුවන් නමුත් .. උබලගේ ළඟ තියන fakes ප්‍රමාණය වැඩියි .:rolleyes:

    ෆේක් වලින් ඇවිල්ලා චාටර් වෙලා බෑන් උන එකා ඇවිල්ල අනිත් උන්ට ෆේක් කියනව, රෙදි ඇදගෙනද බන්?

    හරි මල්ලි උබට 95% ක් කැමතී නම් ෆේක් වලින් උබව පරද්දන්න ෆේක් ගොඩක් ඕනි, සීන්යරි මෙම්බර්සගේ වෝට් විතරක් ගමු, එතකොට හරි නේ? :rofl::rofl:
    උබේ ඔක්කොම ඉවසන්න පුලුවන් මේ පඩ ටොක් තමා පේන්න බැරි. උබ අර මට ඉන්වයිට් කරල තිබ්බේ මැට්ටාගේ සෙට් එක, 7ක් වත් නෑ නේද ඒකේ? උනුත් ෆේක් පප්පෝ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
    ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .
    පලයන් බන් බොරු නොකිය.:P:P උඹ යන්නම හිතාගෙන කොන්ද කෙලින් තියන් මේ ත්‍රෙඩ් එක දැම්ම නම්, උඹ ආයෙ PM බලන්න වත්, මේ ත්‍රෙඩ් එකට වැටුණු කමෙන්ට්ස් බලන්නවත් එන්නෙ නැහැ. කවුරු හරි එකෙක් ඇත්තටම එලකිරිය දාල යනව නම් ඌ අඬබෙර ගහල හැමෝටම කියන්න යන්නේ නැහැ. මේ ත්‍රෙඩ් එකෙන් උඹ බලාපොරොත්තු උනෙත් "අනේ යන්න එපා" කියල එකෙක් දෙන්නෙක් හරි කියන එක..:rofl::rofl:..

    P.S උඹත් එක්ක මගේ ප්‍රයිවට් තරහක් වත්, උඹ එලකිරියෙන් යනවට කැමැත්තක්/අකමැත්තක්වත් මගෙ හිතේ නෑ හොඳේ..:D:D
     
    Status
    Not open for further replies.