Daffodil Mala සිරා Cover එකක්

Nohim Ys

Well-known member


  • අහලා බලපන් මු සිංදුව කියන විදිහ...:yes:

    පට්ටම රස Chocolate කෑල්ලක්:love::P ඉවර වෙනවට ලෝභකාමේ, හිමින් සැරේ රස කර කර කන්නේ...:love::D
    අන්න ඒ වගේ තමා;),,, සිංදුවට රිදෙයි කියලා වගේ පට්ටම Soft කියන්නේ ;):yes::D

    සිංදුව ඇතුලේ සිරාවට ජීවත් වෙනවා,, උපරිමයෙන්ම සිංදුව විදිනවා:yes::):)

    මු මගේ යාලුවෙක්,,
    යාලුවා නිසා කියනවා නෙවෙයි:. අහලා බලපන් මම කියන්නේ බොරුද කියලා;):D

    හැමෝටම ජය :cool::cool::):):)





    :):):):):):)

     

    Nohim Ys

    Well-known member
  • මාරම ලස්සනයි මචන්.... :yes: :yes:
    TFS :cool:
    +7

    Thx bn :D

    මේක ඊටත් වඩා පට්ටයි.... :cool: :cool:

    සිරා නේ:yes::yes::D:D


    :):)

    lassanaii..

    :D:D:D

    Ado sirama sira bn marama vidiyata vadinava, muta kiyapanko remake ekak karala upload karanna kiyala

    මූ මචං NewZealan වල Audio Eng Degree එකක් කරනවා,, පට්ට Busy බං මූ.:baffled::dull:
    Remake කරන එකක් නම් නෑ:no:.
    අනික Renake කරන්න Artistට ගෙවන්න ඕන නේ,, තාම ඉගෙන ගන්නවානේ, එච්චර දෙයක් කරන්න බෑ:no:.
    කොහොම උනත්, කවදාහරි පට්ටම තැනකට යනවා කියන එකනම් විශ්වාසයි:yes::yes::):)


    meka lassanai anith ekata wada..

    :yes::yes::yes::yes:
    මමත් වැඩියෙන් ආස මේකට තමයි:yes: