අනේ මේකගේ නයා.කැම්පස් යන කාලේ බඩගින්නේ වේලුන එකෙක්,මෙතනට ඇවිල්ලා අනේ මම දත් දොස්තර,මම හොඳට කාලා බීලා ඉන්නවා කියලා පෙන්වන්න දාන ත්රෙඩ් මේවා.යකෝ අපිට උයාගන්න බැරි වුනාට අපිත් ඔය ලෝකේ තියෙන හැම රෙස්ටුරන්ට් වලටම ගිහින් ඕවා කාලා තියෙනවා බොල.බුෆේ එකකට රුපියල් 2000ක් දීලා ගියානම් ලංකාවේ හැම කෑමම කන්න පුලුවන්.අපි එහෙම ඕන තරම් කාලා තියෙනවා.දැන් මාසෙකට දෙපාරක් වගේ කන්නේ.මොකද ඕනවට වඩා කන්න ගිහින් හාට් එක ඇටෑක් කර ගන්න ඕනී නෑ.












