කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: මගුලක් කතා කරනවා.... අහපන් ඉන්දික අයියගෙන් බස් එකේද නිදා ගත්තේ කියලා......!! :angry::angry:

    හරි ඉතිං. ඉන්දික අයියත් බස් එකේ නේ. එයා කියයිද බස් එකේ හිටියේ කියලා. මට දුක ඉන්දික අයියා ගැන. පව්. මහන්සි වෙලා ඇවිත් බස් එකේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    GPS අක්කා :- ඉදිරියෙන් වමට හරවන්න........!! වමට හරවන්න......!!

    තරින්ද67 :P :- ඔන්න හැරෙව්වා.......!! හුටා කැළණි ගගේ......!! :shocked::lol:

    :growl:ඥාන දත ගලවපු නිසා හොල්මන් වෙලා වගේ !! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි ඉතිං. ඉන්දික අයියත් බස් එකේ නේ. එයා කියයිද බස් එකේ හිටියේ කියලා. මට දුක ඉන්දික අයියා ගැන. පව්. මහන්සි වෙලා ඇවිත් බස් එකේ.

    ඉන්දික හිටපු නිසා මූට ඇතුලට යන්න වාසනාව ලැබුණා... නැත්තන් මූට බස් එකේ නෙමේ පිලේ නිදාගන්න වෙන්නේ :P ... දඩ බඩ සද්ද වගයක් ඇහුනලු කාමරේ අස්සෙන් ඉන්දිකට :rolleyes: .. මට පෙන්නේ පවුල මූට දෙකක් නෙලලා බෙඩ් ශීට් එකෙන් ඇඳේ ගැටගහල දාන්න ඇති ... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්දික හිටපු නිසා මූට ඇතුලට යන්න වාසනාව ලැබුණා... නැත්තන් මූට බස් එකේ නෙමේ පිලේ නිදාගන්න වෙන්නේ :P ... දඩ බඩ සද්ද වගයක් ඇහුනලු කාමරේ අස්සෙන් ඉන්දිකට :rolleyes: .. මට පෙන්නේ පවුල මූට දෙකක් නෙලලා බෙඩ් ශීට් එකෙන් ඇඳේ ගැටගහල දාන්න ඇති ... :rofl:

    හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.
    කොහොමත් වැනි වැනීනේ ගියේ. වාඩිවෙලා හිටිය තැන බිම දැක්කේ නැද්ද. නාලා වගේ.
    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    :growl:ඥාන දත ගලවපු නිසා හොල්මන් වෙලා වගේ !! :frown:

    :lol::lol: Google Map එකත් වෙනසක් නෑ බං.... මීටර් 100ක් 150ක් තියෙද්දි කියනවා, හරවන්න කියලා...... ගූගල් අක්කා කියන විදිහට හැරෙව්වොත් ඉතින් T-Navi එකේ වගේම ගගේ තමා...... :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    හරි ඉතිං. ඉන්දික අයියත් බස් එකේ නේ. එයා කියයිද බස් එකේ හිටියේ කියලා. මට දුක ඉන්දික අයියා ගැන. පව්. මහන්සි වෙලා ඇවිත් බස් එකේ.

    :angry::angry: මගුල......!!
     
    kingdewi

    Well-known member
  • :frown::frown: මගුලක් කතා කරනවා.... අහපන් ඉන්දික අයියගෙන් බස් එකේද නිදා ගත්තේ කියලා......!! :angry::angry:
    අෆ්ෆා ආගන්තුක සත්කාරය නම් උපරිමයි ආ :) පිං සිද්ධ වෙනව දෙන්නටම!!
    ඉන්දික හිටපු නිසා මූට ඇතුලට යන්න වාසනාව ලැබුණා... නැත්තන් මූට බස් එකේ නෙමේ පිලේ නිදාගන්න වෙන්නේ :P ... දඩ බඩ සද්ද වගයක් ඇහුනලු කාමරේ අස්සෙන් ඉන්දිකට :rolleyes: .. මට පෙන්නේ පවුල මූට දෙකක් නෙලලා බෙඩ් ශීට් එකෙන් ඇඳේ ගැටගහල දාන්න ඇති ... :rofl:
    ඔන්න බලපල්ලකෝ...මරදාන පැත්තෙ වෙච්චි සීන් එකක්...අනිච්චේ දුක්කේ කිවුවලු :shocked:
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ඔන්න මම හැදුවො. පට්ට.
    Thank you very much
    Rep +
    100_2093.jpg

    100_2090.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆා ආගන්තුක සත්කාරය නම් උපරිමයි ආ :) පිං සිද්ධ වෙනව දෙන්නටම!!

    ඔන්න බලපල්ලකෝ...මරදාන පැත්තෙ වෙච්චි සීන් එකක්...අනිච්චේ දුක්කේ කිවුවලු :shocked:

    :D ඕවා නම් මොනවද......!!

    :lol: තරින්දයට වෙච්ච සීන් එක, අපිට කියනවා....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම මේකට බම්ප් එකක් දුන්නා.... :) :D