මැට්ටව එලකිරියෙන් පන්නමුද?

මැට්ටව එලකිරියෙ&

  • Total voters
    131
Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Jack-Nicholson-lol-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-1658.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැඩකට නැති කතාවක්

    2013.04.28.
    අනුජ මෙත්සර .
    ගාල්ලේ දී ..

    මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
    ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .

    මට යන්න එපා ඉන්න කියලා අද මේ වෙනකොට ඇවිල්ලා තියන PM ගණන 21 ක් .
    මටවත් අදහ ගන්න බැරි උනා මම මේ තරම් ජනප්‍රිය කෙනෙක්ද කියල මේකේ ..

    කොහොම උනත් අන්තිමට බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම නිසා මම නැවතත් එළකිරි එනවා .
    නමුත් මම තීරණය කළා අනුජව ගෙදර යවල මැට්ටා ව එක්කන් එන්න .
    මොකද මම දැනගත්ත දෙයක් තමයි අනුජට වඩා කොල්ලෝ කැමති මැට්ටා ට බව .

    එහෙනම් හෙට ඉඳල මැට්ටා නැවතත් එළකිරි යේ ..

    GT , අනුජව යවල මැට්ටා ව දෙන්න .

    තව දෙයක් ..

    මේ ත්රෙඅඩ් එක මම යන්න හිතාගෙන දැම්මේ .
    නමුත් මම ඉන්න තීරණය කල නිසා තව දුරටත් මේ ත්රෙඅඩ් එක run වෙන එකේ තේරුමක් නැහැ . :cool:

    මැට්ටා is back ........:love:

    මොකටද උබ බයෙන් ඉදියේ ?
    බයිට් වෙන්නේ නැහැ මැට්ටා ආයේ ..
    අනික මම මේ ත්රෙඅඩ් එකෙන් දැනගත්ත දෙයක් තමයි මැට්ටා ට මේ එළකිරියේ ඉන්න 95 % ම .කැමතියි
    අකමැති 5 % වැනි සුළු පිරිසක් .

    ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
    95 % වෙනුවෙන් ඉන්නවද ? :cool:

    හා අපි පොල් එකක් දාලා බලමු...:yes::yes:

    පෝල් එකක් දාන්න පුළුවන් නමුත් .. උබලගේ ළඟ තියන fakes ප්‍රමාණය වැඩියි .:rolleyes:

    හානේ දන්නේ දැන්නේ :baffled::baffled:
    කමක් නැහැ මල්ලි අපි ෆේක් ටික IP එකෙන් බලලා අයින් කරන්න කියලා කියමු ස්පෑම්චෙක්ටයි ටින් ටින්ටයි...නැත්තං අර අපේ ගීත් එහෙමත් ඉන්නවනේ...අර සොෆ්ට්වෙයාර් ටික දාලා ඌත් හොයලා දෙයි ෆේක් ටික..
    උඹ බය වෙන්න එපා ..අපි සාධාරණ Poll එකක් තියමු....උඔ මහන්සි වෙන්නත් ඕනේ නැහැ..මමම වැඩේ භාර ගන්නම්... දැන් කට්ටිය නැහැනේ..අපි රෑ වෙලා පොල් එක දාමු...හො‍ඳේ

    නැහැ පොල් එකක් දානවා නම් දාන්නේ මමයි .
    මොකද මම ගැන තීරණ ගන්නේ මම නිසා .
    උබ මගෙන් අවසරයක් නැතිව uba පෝල් එකක් දැම්මොත් uba බෑන් කරවනවා :P

    මං දැන් පොඩි වැඩකට ගාල්ලේ ටවුන් එකට යනවා .
    ගිහින් එන්නම් :D

    ඒක වැරදි කතාවක් මල්ලි..දැන් ගිය උඔට යන්න එපා කියලා කිව්වේ අනිත් මෙමබර්ස්ලනේ...ඒ කියන්නේ අනිත් එවුන්ටත් උඔ ගැන කැක්කුමක් තියෙනවා වගේ අපිටත් අයිතියක් තියෙනවනේ:rofl::rofl:
    නෑ නෑ උඹ මහන්සි වෙන්න ඕනේ නැහැ...මම අවුලක් හිතන්නේත් නැහැ....මම රෑ වෙලා පොල්එක දාන්නම් :yes::yes:
    ගිහින් පරිස්සමෙන් ඉක්මනට එන්න මල්ලි.අපි බලගෙන ඉන්නවා.:love::love:

    පෝල් එක දැම්මොත් උබට ලොවෙත් ලෙඩක් යාවී ..
    මමයි පෝල් එක දාන්නේ
    මන් ටක් ගාල ගහින් එන්නම් ටවුමට :D

    නෑ නෑ උඔ බය වෙන්න එපා මල්ලි..මට එහෙමට මහන්සියක් නැහැනේ. අනිකමම මොකුත් හිතන්නේ නැහැ...උඔ ගිහින් එනකොට ත්‍රෙඩ් එක වැටිලා තියේවි ඕන්...:D
    ඇත්ත කියහං උඔ බය වුනේ නැහැ නේද...:rolleyes:
    avatar432516_1.gif
    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    WTF with this dual personality ?
    මැට්ට කියන්නේත් අනුජ කියන්නෙත් එකෙක් නම්, ඌ එලකිරියේ නීති රීති වලට පටහැනි විදිහට හැසිරෙනවා නම්, උගෙ එකවුන්ට්ස් තව 10ක් තිබ්බොත් 10ම ban කරන්න ඕනෙ. මොකද එකම පුද්ගලයා නිසා..

    ඌව විතරක් නෙමෙයි, එලකිරියේ නීතී රීති වලට පටහැනි විදිහට (පොර වෙන්න දඟලන) හැසිරෙන අනික් හැම එකාමත් permanently ban කල යුතුයි..

    Open forum එකක් කියලා හැම එකාටම වල් බූරු නිදහසක් දුන්නම forum එකේ තත්ත්වෙයි හෑල්ලුවට ලක්වෙන්නේ.

    fake accounts හදන් අවිත් චාටර් විදිහට හැසිරෙන්නේ උන්ගේ මුල් account එකෙ ගරුත්වය ආරක්ෂා කරගන්න. මුල් account එකේ rep power/reps වැඩි ඇතිනේ. ඉතින් ඒවයේ reps කැපෙයි කියන බයට, ගොං ආතල් දීම සඳහාම මුන් fake accounts හදනවා..
    එතකොට උගේ fake එක ban කරලා වැඩක් නෑ. මොකද ඌ තව fake එකක් හදන් එනවා අනිවා. කරන්න තියෙන්නේ fake හදන් ද්ඟලන එකාගේ මුල් account එකත් එක්කම ඔක්කොම accounts ටික ban කරලා දාන එක.

    එතකොට මුල් account එකෙන් අමාරුවෙන් එකතු කරගත්තු reps ටිකත් එක්කම ඒ account එක නැති කරගන්න කැමති නැති නිසා, fakes හදන් පොරවල් වෙන්න හදන එක අඩු වෙයි.
    ජීටීට කිව්ව බන්, එතකොට ජීටි කිව්වෙ, හුඟක් අය පර්මනන්ට් බෑන්කලාට පස්සෙ ජීටීගෙ ෆෝන් නම්බර් එහෙම හොයාගෙන ජීටීට කරදර කරනවලු. කොටින්ම අඬනවලු. ඒ නිසා තමයි මේකෙ ෆේක් එක විතරක් බෑන් වෙන්නෙ:P
     
    ජීටීට කිව්ව බන්, එතකොට ජීටි කිව්වෙ, හුඟක් අය පර්මනන්ට් බෑන්කලාට පස්සෙ ජීටීගෙ ෆෝන් නම්බර් එහෙම හොයාගෙන ජීටීට කරදර කරනවලු. කොටින්ම අඬනවලු. ඒ නිසා තමයි මේකෙ ෆේක් එක විතරක් බෑන් වෙන්නෙ:P

    එතකොට GT කියන්නේ මේකේ ඉන්න ඔම්බුඩ්ස්මන් ද Admin ද :angry::angry::angry::angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ජීටීට කිව්ව බන්, එතකොට ජීටි කිව්වෙ, හුඟක් අය පර්මනන්ට් බෑන්කලාට පස්සෙ ජීටීගෙ ෆෝන් නම්බර් එහෙම හොයාගෙන ජීටීට කරදර කරනවලු. කොටින්ම අඬනවලු. ඒ නිසා තමයි මේකෙ ෆේක් එක විතරක් බෑන් වෙන්නෙ:P

    images
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Originally Posted by Anuja methsara
    2013.04.28.
    අනුජ මෙත්සර .
    ගාල්ලේ දී ..

    මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
    ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .

    මට යන්න එපා ඉන්න කියලා අද මේ වෙනකොට ඇවිල්ලා තියන PM ගණන 21 ක් .
    මටවත් අදහ ගන්න බැරි උනා මම මේ තරම් ජනප්‍රිය කෙනෙක්ද කියල මේකේ ..

    කොහොම උනත් අන්තිමට බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම නිසා මම නැවතත් එළකිරි එනවා .
    නමුත් මම තීරණය කළා අනුජව ගෙදර යවල මැට්ටා ව එක්කන් එන්න .
    මොකද මම දැනගත්ත දෙයක් තමයි අනුජට වඩා කොල්ලෝ කැමති මැට්ටා ට බව .

    එහෙනම් හෙට ඉඳල මැට්ටා නැවතත් එළකිරි යේ ..

    GT , අනුජව යවල මැට්ටා ව දෙන්න .

    තව දෙයක් ..

    මේ ත්රෙඅඩ් එක මම යන්න හිතාගෙන දැම්මේ .
    නමුත් මම ඉන්න තීරණය කල නිසා තව දුරටත් මේ ත්රෙඅඩ් එක run වෙන එකේ තේරුමක් නැහැ . :cool:

    මැට්ටා is back ........:love:

    ඔන්න මල්ලි උඹට වැරදුනු තැන. ඕකට කියන්නේ තමන් ගැන තියන පුහුමාන්නය, අධික ආසාව, සීමාව ඉක්මවා ගිය තමන් පිලිබඳ ඇති ආකල්ප සහ ජනප්‍රිය වීමේ කැමැත්තයි. කොටින්ම පොර වෙන්න දඟලන දැඟලිල්ලයි. ඕකෙන් වෙන්නේ දැනට තියනවනම් යම්කිසි සමාජ ගරුත්වයක් එකත් නැති වෙලා ඉබාගාතේ යන්න වෙන එකයි. ඔහොම වෙන්නේ ඇත්තේ උඹේ අඩු වයස සහ අත්දැකීම් අඩු නිසා වෙන්න ඇති. දැනුමින්, වයසින් ටිකක් මුහුකුරා යද්දී ඕවා මග ඇරෙයි සමහරවිට.

    උඹේ මේ පොර ටෝක දැකල හිනත් ගියා. අනික් උන්ටත් එහෙම වෙන්න ඇති. නිකන් නොන්ඩි වෙන්න එපා මල්ලි. කතාවක් තියන අහල තියනවද" පිරුණු කලේ දිය නොසැලේ" කියලා? අන්න ඒවගේ උඹේ මොකක්හරි හිස් බවක් තියන තැනක් වහ ගන්න දඟලන දැඟලිල්ලක් කියල මේකෙන් පේනවා. එහෙම වෙන්න එපා, ලැජ්ජයි බන්.

    මමත් උඹට pm එකක් එව්වා යන්න එපා තේරුමක් නෑ කියල. ඒ උඹට තියන කැමැත්ත නිසා නෙමෙයි. Online වලි අද පටන් ගත්ත හෙට ඉවර උනා. මොකක් උනාද කියල දන්නේ නෑ. අනික් එක උඹ අර navod එක්ක කරන පටිරෝල් ටික අඩපන වෙයි කියල හිතල. :P

    උඹ හිතනවානම් උඹට අපහු EK එන්න කියල බලවත් ඉල්ලීම් ආවා, උඹ මේකේ ලොකු පොරක්, ජනප්‍රියයි, කොල්ලෝ උඹට කැමතියි කියල හොඳම දේ අංගොඩ පලයන්. පේනවා නේ උඹ දැනටත් නොන්ඩි වෙලා තියන තරම?

    එනිසා දැන්වත් සාමාන්‍ය චරිතයක් විදියට ඉඳපන් මැට්ට නොවී.

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    බන්ටු;14883340 said:

    Mata duka nowodaya gena...
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ජීටීට කිව්ව බන්, එතකොට ජීටි කිව්වෙ, හුඟක් අය පර්මනන්ට් බෑන්කලාට පස්සෙ ජීටීගෙ ෆෝන් නම්බර් එහෙම හොයාගෙන ජීටීට කරදර කරනවලු. කොටින්ම අඬනවලු. ඒ නිසා තමයි මේකෙ ෆේක් එක විතරක් බෑන් වෙන්නෙ:P

    මොකා? කවුද බං එහෙම අඬලා තියෙන්නේ? :D :D :D සාටර් ලෝකයයි...
    Relatives-of-911-victims-weep-as-United-States-President-Barack-Obama-and-Secretary-of-Defense-Leon-Panetta-observe-a-moment-of-silence-on-the-11th-anniversary-of-the-911-attacks-at-the-Pentagon.-Jason-ReedReuters-960x723.jpg

    Moment of silence for those who cried saying not to ban their originals

    Finals_001.jpg

    GT හොඳ වැඩී බං. මං වගේ හිටියා නම් fake අනාතයෝ ටික ඔක්කොම ban කරල දානවා ඕන පු#ක් කියලා :D :D :rofl: :rofl: :rofl:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mattawa tiyagamu ... :) Dekama tiyaa ganna bahalunee..2kama pannamu kiyaladanmanam 2ma tiya gamu kiyalath daana tibune :) mata nam thren naha oowa.. samahara welawata samahara dewal karanna minisunta sudu saha kalu charitha 2k tiyenna oona kiyana eka magee mathaya.. mokda prasidiye kiwe nathuwata kaata kaatah ehema dewal athine..methana prasnaya tiyenne prasidiye kiwa ekaneee..nathnam thamange aththa account ekama kalu sudu 2tma use karanawanm awlak naaa...
     
    Status
    Not open for further replies.