oya wage model nethi wei ban..chinese model ne godakma thiyenne...
oka thibunoth man hithanne Rs 3500 k wath wei...![]()
hm.me wage nathi wei godak welawata ne
250 ලන්කාවෙ. ගිගාබයිට් 8 පෙන් වලට යන කල් සපෝර්ට්
රුපියල් 250යි (දෙසිය පනහයි)
නිල් පාට ඩිස්ප්ලේ එක / සින්දු ප්ලේ වෙද්දි පොඩි ඇනිමේශන් එකක් වගේ යනව / රිමෝට් එකට AA 1ක් දාන්න ඕන
affata siri
sure ne ubata.hoda welawata ahuwe thawa tiken order karanawa man
kauruhari gennapu ekak thiyanawada?? quality honda ekak?? link eka deepan





