අම්මාගේ ආදරය....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අම්මා....

    හීතලට කොළ හලාපු
    මහා රූස්ස ගහක්
    වසන්තේ එක වැහි පොදකට
    රිදී පාටින් දළු දාල
    හිනාවෙනව දැක්කම ...
    මතක් උනේ අම්මේ
    නුඹේ මුහුණ...
    අන්තර්ජාලෙන්
    මං නුඹ ලඟට එන
    එක මොහොතටත්
    එලිය වැටෙන හැටි .... :love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: sasliit

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අන්තර්ජාලෙන්
    මං නුඹ ලඟට එන
    එක මොහොතටත්
    එලිය වැටෙන හැටි .... :love::love::love:

    me tikatanam edenawaaa :(
    maxxaaa

    ගොඩක් ස්තුතියි bro. මේක මම හැමදාමත් අත් විඳින දෙයක්. :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Posted 04-29-2013.ඒත් අද‍යි මේක දැක්කේ.....:dull::dull::dull:

    ගොඩක් ලස්සන නිර්මාණ‍යක්......
    හිතේ ති‍යන දෙ‍යක් කවි‍යකට ගලපලා වගේ නේද......
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Posted 04-29-2013.ඒත් අද‍යි මේක දැක්කේ.....:dull::dull::dull:

    ගොඩක් ලස්සන නිර්මාණ‍යක්......
    හිතේ ති‍යන දෙ‍යක් කවි‍යකට ගලපලා වගේ නේද......

    මේ නිර්මාණය උඩට ආවේ නැහැ. මම උඩට ගත්තෙත් නැහැ මල්ලි. අද තමයි උඩට ආවේ. ඇත්තටම හිතේ තියන දෙයක් තමයි. හැමදාම අම්ම එක්ක කතා කලේ නැත්නම් හිත පිරෙන්නේ නැහැ. :)