අන්තර්ජාලෙන්
මං නුඹ ලඟට එන
එක මොහොතටත්
එලිය වැටෙන හැටි ....
me tikatanam edenawaaa
maxxaaa




Posted 04-29-2013.ඒත් අදයි මේක දැක්කේ.....
ගොඩක් ලස්සන නිර්මාණයක්......
හිතේ තියන දෙයක් කවියකට ගලපලා වගේ නේද......

lassanai.aththatama amma kochchara watinawada![]()
bump![]()
bump

