freelancer කරන කට්ටිය් ඉන්නවා නන වැඩක් තියෙනවා කරගන්න. wrodpres /PHP දන්නවා නන් හරි. මේ ලින්ක් එකේ තියෙන Wizard එක කොපි කරලා මගේ වෙබ් එකට සෙට් කරලා දෙන්න ඕනේ. තව එකට අලුත් ඒවා එකතු කරන්න වෙනස් කරන හැටි කියල දෙන්න ඕනේ.
http://www.iclarified.com/wizards/index.php
මට ඕනේ කරලා තියෙන්නේ Wizard එක විතරයි වෙන කිසිම දෙයක් ඕනේ නැ. කරන්න පුළුවන් ය Project එකේ price එකත් එක්ක. මට PM එකක් දාන්න. Payplal වලින් තමා ගෙවන්න වෙන්නේ. ගැටළු තියෙනවා නන මේකේ දාන්න.. දන්නේ නැති ය බම්ප් එකක් දල සප් එක්ක දෙන්න..