Wordpress Freelancer with PHP

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    freelancer කරන කට්ටිය් ඉන්නවා නන වැඩක් තියෙනවා කරගන්න. wrodpres /PHP දන්නවා නන් හරි. මේ ලින්ක් එකේ තියෙන Wizard එක කොපි කරලා මගේ වෙබ් එකට සෙට් කරලා දෙන්න ඕනේ. තව එකට අලුත් ඒවා එකතු කරන්න වෙනස් කරන හැටි කියල දෙන්න ඕනේ.

    http://www.iclarified.com/wizards/index.php

    මට ඕනේ කරලා තියෙන්නේ Wizard එක විතරයි වෙන කිසිම දෙයක් ඕනේ නැ. කරන්න පුළුවන් ය Project එකේ price එකත් එක්ක. මට PM එකක් දාන්න. Payplal වලින් තමා ගෙවන්න වෙන්නේ. ගැටළු තියෙනවා නන මේකේ දාන්න.. දන්නේ නැති ය බම්ප් එකක් දල සප් එක්ක දෙන්න.. :love: :cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    lets do it you have wordpress ?

    pages walata one dewal kiyana

    AJAX use karla karamu


    මොකක් හරි කමක් නැ.. ඔය විදියටම මට වැඩේ ඕනේ.. මට පස්සේ ඕනේ වෙලවක් වෙනස් කරන්න පුළුවන් නේ. Source එක එඩිට් කරලා. ඔය තියෙන එකම කොපි එකක් හැදුවම ඇති.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mekenam page eka wenas wenawa ... AJAX use karala karanna puluwan ...


    page එක වෙනස වෙන්නේ. මොඩල් එක විතරයි.. පස්සේ වෙනස් වෙන්නේ නැ.. ඕනේ විදියක්.. ඕක කොපි කරගන්න පුළුවන් නන් හරි.