Me Maa -Peshala ft Kona ( මේ මා හඬවාලා )

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
Eka thana pal wena jeewitha; (watura galannae nathi wunama mokada wennae)?

Just move on Titi; oya harima bolandai
 
Last edited:

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
මලීසා. හරි ලස්සන නමක්. (කැතයි)

Namin khomada kenek lasanai kiyannae;

samaharu Hansiyo , thawath samaharu ANGELlla , e atharae Kiriliyoth ennawa, A madiyawata Meenuth oya atharae hangi hangi ennawa:P

I'm confused :confused:
 
Last edited:

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඇයි ටිටි ඔට්ටුවකින්වත් පරාද වුනාද? :P:P
දීපු ලොරි ටෝක්ස් වල හැටියට මට හිතුනා අයෙත් එයි කියලා..:rofl:
"මට බැනපු කාඑක්කවත් මම තරහ නෑ...මට සමාවෙයන්.." මරු හොඳේ...:P:P

ඔහොම කියල යන උන් වෙන ෆේක් හදන් අනිවාර්යෙන්ම එනව නේ බන්, එහෙම එකේ මූ මුගේ එකෙන්ම ආපු එක අගය කරන්න ඕන..:yes:
කට්ටිය යනව කියල මේකේ කොච්චර ත්‍රඩ් වැටිල තියනවද:P
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Namin khomada kenek lasanai kiyannae;

    samaharu Hansiyo , thawath samaharu ANGELlla , e atharae Kiriliyoth ennawa, A madiyawata Meenuth oya atharae hangi hangi ennawa:P

    I'm confused :confused:
    nama witarai neda lassani kiyala tyenne...:rolleyes::rolleyes:

    ඔහොම කියල යන උන් වෙන ෆේක් හදන් අනිවාර්යෙන්ම එනව නේ බන්, එහෙම එකේ මූ මුගේ එකෙන්ම ආපු එක අගය කරන්න ඕන..:yes:
    කට්ටිය යනව කියල මේකේ කොච්චර ත්‍රඩ් වැටිල තියනවද:P
    eka aththa..eth muge talks tika kohomada??:P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔහොම කියල යන උන් වෙන ෆේක් හදන් අනිවාර්යෙන්ම එනව නේ බන්, එහෙම එකේ මූ මුගේ එකෙන්ම ආපු එක අගය කරන්න ඕන..:yes:
    කට්ටිය යනව කියල මේකේ කොච්චර ත්‍රඩ් වැටිල තියනවද:P

    මේකේ නැත්තේ මගේ ID Card number එක විතරයි .
    පහු ගිය කාලේ මගේ Mobile Phone number එක හිටන් මගේ Fan page එකෙන් උස්සන් ඇවිල්ලා දාල තිබුනා :cool:

    එළකිරි එකේ තමන්ගේ details ඔක්කොම දාලා , තමන්ගේ සම්පුර්ණ නමින් පෙනී සිටින කාටවත් බය නැති එකම Member තමයි මම. :cool: :P

    අභියෝග කරනවා මුළු එළකිරියටම ඉන්නවා නම් පෙන්වන්න .
    මන් වගේ තව කෙනෙක් ඉන්නවා නම් ..

    ප්‍රසිද්ධ Fake එකක් එලි උනත් දිගටම එළකිරි ආව ..
    තමන්ගේ ෆොටෝ එක දාලත් බය උනේ නැති ..
    ගමට ඇවිල්ල ගහනවයි කියලත් කට වැහුවේ නැති ..
    mobile no දාලාත් ගණන් ගත්තේ නැති ..
    මුළු එලකිරියම බැන්නත් තවම ඉන්න ..
    එකම පොර .. මම ..
    අනුජ මෙත්සර ! :cool:
     
    අපෝ ඇති ඇති. උබ චන්දේ ඉල්ලන්න වගේ නේ බන් :oo:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපෝ ඇති ඇති. උබ චන්දේ ඉල්ලන්න වගේ නේ බන් :oo:

    හික් ..
    සිරාවට කියපන් අයියේ .. මන් වගේ තව එකෙක් ..
    මන් අහන්නේ තව එකෙක් ඉන්නවද මේකේ ?
    ලංකාවටම එකයි ඈ .. :P