me inne yanawa kiyapu un.. ko matta![]()
මේ ඉන්නේ
අනුජ. පන්ඩිතයා නොවී චිරාත් කාලයක් ඉන්න ඉඩ ලැබේවා කියා සුභ පතනවා.

me inne yanawa kiyapu un.. ko matta![]()
අනුජ. පන්ඩිතයා නොවී චිරාත් කාලයක් ඉන්න ඉඩ ලැබේවා කියා සුභ පතනවා.

මලීසා. හරි ලස්සන නමක්. (කැතයි)


ඇයි ටිටි ඔට්ටුවකින්වත් පරාද වුනාද?
දීපු ලොරි ටෝක්ස් වල හැටියට මට හිතුනා අයෙත් එයි කියලා..
"මට බැනපු කාඑක්කවත් මම තරහ නෑ...මට සමාවෙයන්.." මරු හොඳේ...![]()


nama witarai neda lassani kiyala tyenne...Namin khomada kenek lasanai kiyannae;
samaharu Hansiyo , thawath samaharu ANGELlla , e atharae Kiriliyoth ennawa, A madiyawata Meenuth oya atharae hangi hangi ennawa
I'm confused![]()


eka aththa..eth muge talks tika kohomada??ඔහොම කියල යන උන් වෙන ෆේක් හදන් අනිවාර්යෙන්ම එනව නේ බන්, එහෙම එකේ මූ මුගේ එකෙන්ම ආපු එක අගය කරන්න ඕන..
කට්ටිය යනව කියල මේකේ කොච්චර ත්රඩ් වැටිල තියනවද![]()

nama witarai neda lassani kiyala tyenne...
eka aththa..eth muge talks tika kohomada??![]()


podi eka ne ban, mu gedarata hari hoda eka lu, apita talk dunnata.
ඔහොම කියල යන උන් වෙන ෆේක් හදන් අනිවාර්යෙන්ම එනව නේ බන්, එහෙම එකේ මූ මුගේ එකෙන්ම ආපු එක අගය කරන්න ඕන..
කට්ටිය යනව කියල මේකේ කොච්චර ත්රඩ් වැටිල තියනවද![]()


podi eka ne ban, mu gedarata hari hoda eka lu, apita talk dunnata.
![]()

anathayek...
මේකේ නැත්තේ මගේ ID Card number එක විතරයි .
පහු ගිය කාලේ මගේ Mobile Phone number එක හිටන් මගේ Fan page එකෙන් උස්සන් ඇවිල්ලා දාල තිබුනා
එළකිරි එකේ තමන්ගේ details ඔක්කොම දාලා , තමන්ගේ සම්පුර්ණ නමින් පෙනී සිටින කාටවත් බය නැති එකම Member තමයි මම.![]()
අභියෝග කරනවා මුළු එළකිරියටම ඉන්නවා නම් පෙන්වන්න .
මන් වගේ තව කෙනෙක් ඉන්නවා නම් ..
ප්රසිද්ධ Fake එකක් එලි උනත් දිගටම එළකිරි ආව ..
තමන්ගේ ෆොටෝ එක දාලත් බය උනේ නැති ..
ගමට ඇවිල්ල ගහනවයි කියලත් කට වැහුවේ නැති ..
mobile no දාලාත් ගණන් ගත්තේ නැති ..
මුළු එලකිරියම බැන්නත් තවම ඉන්න ..
එකම පොර .. මම ..
අනුජ මෙත්සර !

අපෝ ඇති ඇති. උබ චන්දේ ඉල්ලන්න වගේ නේ බන්![]()

nama witarai neda lassani kiyala tyenne...
Cyber lokyedi nama lassanata dagannae, namen prathi bimbaya wena ruupaya lassana karaganna mokada boho vita bahira lokayedi api oun noda kina nisa
හික් ..
සිරාවට කියපන් අයියේ .. මන් වගේ තව එකෙක් ..
මන් අහන්නේ තව එකෙක් ඉන්නවද මේකේ ?
ලංකාවටම එකයි ඈ ..![]()
ai mal baba

මූ හිතන් ඉන්නේ අපි මූ ඉන්නවට හරි ආසයි කියලා...පවු නෙහ්???අපෝ ඇති ඇති. උබ චන්දේ ඉල්ලන්න වගේ නේ බන්![]()


scurvy... naruto7...
ඔව් මල් බබා ඉන්නේ මට පස්සේ .
නමුත් මට තරම් සුදුසුකම් නැහැ![]()
