canon 600d චා..

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචංල ඔන්න මමත් DSLR කැමරාවක් ගත්තා canon එකේ ප්‍රොමෝ එකක් සෙට් වෙලා ගත්තේ 600D එකක් තමඊ ගත්තේ මෙලෝ රහක් නැ බන් මෙකේ තියන effect වලට වඩා මම ලග තියන Digital cam එකේ (canon elph300hs)එකේ effect තියනවා.උබලා ගන්නවානම් මේ ලබ්බ එහේම ගන්න එපා අපරාදේ මගේ සල්ලි
     
    MafiaSL

    Junior member
  • Jun 4, 2012
    172
    19
    18
    mage eka 600D

    72870_119795871551350_888756214_n.jpg
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මචංල ඔන්න මමත් DSLR කැමරාවක් ගත්තා canon එකේ ප්‍රොමෝ එකක් සෙට් වෙලා ගත්තේ 600D එකක් තමඊ ගත්තේ මෙලෝ රහක් නැ බන් මෙකේ තියන effect වලට වඩා මම ලග තියන Digital cam එකේ (canon elph300hs)එකේ effect තියනවා.උබලා ගන්නවානම් මේ ලබ්බ එහේම ගන්න එපා අපරාදේ මගේ සල්ලි

    උඹට effect දාන්න ඕනේ නම් Point n Shoot cam එකක් හරි Bridge Cam එකක් හරි අරගනින්.........

    DSLR තියෙන්නෙ Effect දාන්න නෙමේ.........

    ඉස්සෙල්ලා Photography ඉගෙනගනින්, සල්ලි තිබ්බ පලියට DSLR අරන් ඒවට බනින්නැතුව........

    MafiaSL

    Junior member
  • Jun 4, 2012
    172
    19
    18

    උඹට effect දාන්න ඕනේ නම් Point n Shoot cam එකක් හරි Bridge Cam එකක් හරි අරගනින්.........

    DSLR තියෙන්නෙ Effect දාන්න නෙමේ.........

    ඉස්සෙල්ලා Photography ඉගෙනගනින්, සල්ලි තිබ්බ පලියට DSLR අරන් ඒවට බනින්නැතුව........

    Thumbs up!
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    :yes: :yes: :yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    උඹට effect දාන්න ඕනේ නම් Point n Shoot cam එකක් හරි Bridge Cam එකක් හරි අරගනින්.........

    DSLR තියෙන්නෙ Effect දාන්න නෙමේ.........

    ඉස්සෙල්ලා Photography ඉගෙනගනින්, සල්ලි තිබ්බ පලියට DSLR අරන් ඒවට බනින්නැතුව........

    මචං nikon 5100 ගැන බලන කොට 600D අප්සට්...
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මචංල ඔන්න මමත් DSLR කැමරාවක් ගත්තා canon එකේ ප්‍රොමෝ එකක් සෙට් වෙලා ගත්තේ 600D එකක් තමඊ ගත්තේ මෙලෝ රහක් නැ බන් මෙකේ තියන effect වලට වඩා මම ලග තියන Digital cam එකේ (canon elph300hs)එකේ effect තියනවා.උබලා ගන්නවානම් මේ ලබ්බ එහේම ගන්න එපා අපරාදේ මගේ සල්ලි

    bitch-please.jpg

    This really tells everything about your photography knowledge!! LOL! ayyo salli!! :lol:
     
    • Like
    Reactions: Fire Dragon

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    උබ කියන්නේ 600d හොදද...අනික මේ මගුලේ HDR වත් නැ බන්
    Photography patan ganna okak hodatama athi ban :yes:
    Nikon D3000 ekak unath hodatama athi photography patan ganna... okak ubata patan ganna wadith ekka :rolleyes:
    ehema eke oken hariyata photography igena ganin :rolleyes:, ada kale godak unge wade DSLR ekak gaththa hatiya professional photographer :rofl:
    ehema katawath eka parata wenna ba :no:.. mama unath Digital cam eke idan photo gahala thamai DSLR walin gahanna gaththe :yes:
    mama DSLR eka gaththu dawas wala (About 3years ago) gahapu ewai ada ewai baladdi sahena wenasak thiyenawa, eth mama professional kiyala nam photo yatin danne na :dull:, mokada mata thawa sahena photo gana igena ganna thiyena bawa danna nisa :yes:
    eka aththata professional photo gahana kattiyata loku agawurawayak :baffled:
    Btw, I'm Still using a Nikon D5100 Same like Canon 600D :love:... The only deference is Canon has beautiful colors :)
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර

    උඹට effect දාන්න ඕනේ නම් Point n Shoot cam එකක් හරි Bridge Cam එකක් හරි අරගනින්.........

    DSLR තියෙන්නෙ Effect දාන්න නෙමේ.........

    ඉස්සෙල්ලා Photography ඉගෙනගනින්, සල්ලි තිබ්බ පලියට DSLR අරන් ඒවට බනින්නැතුව........

    DSLR walin monawada wenne ban
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔක්කොටොම තැන්ක්ස් යන්තන් හිත හැදුනා...
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන්,photography ටිකක් ඉගන ගනින්. අඩු තරමෙ aperture, shutter speed, ISO ගැනවත් ඉගන ගනින්.manual mode එකෙන් photos ගනින්. එතකොට digital camera එකෙයි DSLR එකෙයි වෙනස තේරෙයි උඹට. effects කියන්නෙ digital cameras වල තියෙන presets. ඒවා වලින් අපිට ඕනෙ විදිහට photo ගන්න බෑ. camera එකට ඕනෙ විදිහට තමයි photo එක එන්නෙ. DSLR වල image sensor එක normal digital cameras වලට වඩා ලොකුයි. ඒක නිසා image quality එක වැඩියි. උඹට HDR වගේ effects ඕනෙ නම් post processing වලට photoshop වගේ softwares use කරපන්. knowledge එකයි creativity එකයි තියනවා නම් DSLR වලින් උඹ හිතනවට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන්. ට්‍රයි කරල බලපන්. All the best.