DSLR walin monawada wenne ban
ඔබතුමා අදහස් කරන එක මට පොඩ්ඩක් පැහැදිලි මදි........
DSLR walin monawada wenne ban
උබ කියන්නේ 600d හොදද...අනික මේ මගුලේ HDR වත් නැ බන්
hebei me thiyenne mage 600D eken gatta photos walin hadapu HDR ekak...eththatama kiwwoth experimental shot ekak
mamath thama photography igena gannawa
මචං nikon 5100 ගැන බලන කොට 600D අප්සට්...
Ane manda machan
mehema kiwwata tharaha ganna epa
lankawe godak aya hamadema trend ekata karanna yanawa kisi danumak adalathwayk nathuwa
mata terenne umbath e godema kenek kiyala withrai
tharahawenna epa

උබ කියන්නේ 600d හොදද...අනික මේ මගුලේ HDR වත් නැ බන්



උබ කියන්නේ 600d හොදද...අනික මේ මගුලේ HDR වත් නැ බන්

... උඹ HDR වචනේ ඇහුවෙත් ඊයේ නේද ... ලොල් ... Bracketing ගැන අහල නැද්ද ... 
.... අනේ ඔය කැමරාව අවශ්‍ය කෙනෙකුට දීල උඹ පොකට් කැමරාවක් අරන් ෆොටෝ ගහපන් ... නැත්තන් 5 x 5 = 25යි කියල **** ගහල නිදාගනින් .... අං තුනේ ගොනා උනාට උම්බෑ කියන්නෙ නැතුව .... 


ow hondai doඋබ කියන්නේ 600d හොදද...අනික මේ මගුලේ HDR වත් නැ බන්
Pissa DSLR ekak aran tiyenne effects walata
Effects onnam Photoshop use karahan![]()
balannath aasai oi me wage comment ekak mugen..moo moley athi kathawak kiwwamada koheda?balannath aasai oi me wage comment ekak mugen..

