[Announcements] ElaKiri Interactive Radio !

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් යකෝ,
    එලියට ගිහින් මඩ වතුර ටිකක පාන් කැල්ල පොඟවගෙන කාපිය,
    :rolleyes:

    ඔයා කරන දේවල් මම කරන්නෙ නැහැ සහො... දැන්වත් හැදෙන්න බලන්න....
    :rolleyes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar35153_43.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    දැන් උයා කොයි විදිහටද දැක්කෙ....
    :P

    මම කොටින්ම දැක්ක විදිය ප්‍රකාශ කරන්න ගියෙ නෑ.
    මම දැක්ක විදිය ගැන නෙමේ කිව්වෙ.
    දකින්නෝ දකින විදිය ගැන. :dull:
    දකින්නන්ට දකින්න ඕන විදි ගැන. :rolleyes:
    ඕන විදියකට දකින්න පුළුවන්. :oo:
    දෙවිදියටම උනත් දැක්කහැකි. :baffled:
    ඒ ඔප්ෂන් දෙක දැම්ම විතරයි.:rofl:

    ඒක දාපු කෙනා මොන විදියට දැක්කද කියල දාපු කෙනාගෙන් අහන්න ඕනෙ. :cool:

    උඹ ඒක දිහා බලල රිප්ලයි කලේ මොන විදියට දැකලද කියල උඹෙන් අහන්න ඕනෙ. :baffled::P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14910635 said:

    මම කොටින්ම දැක්ක විදිය ප්‍රකාශ කරන්න ගියෙ නෑ.
    මම දැක්ක විදිය ගැන නෙමේ කිව්වෙ.
    දකින්නෝ දකින විදිය ගැන. :dull:
    දකින්නන්ට දකින්න ඕන විදි ගැන. :rolleyes:
    ඕන විදියකට දකින්න පුළුවන්. :oo:
    දෙවිදියටම උනත් දැක්කහැකි. :baffled:
    ඒ ඔප්ෂන් දෙක දැම්ම විතරයි.:rofl:

    ඒක දාපු කෙනා මොන විදියට දැක්කද කියල දාපු කෙනාගෙන් අහන්න ඕනෙ. :cool:

    උඹ ඒක දිහා බලල රිප්ලයි කලේ මොන විදියට දැකලද කියල උඹෙන් අහන්න
    ඕනෙ. :baffled::P
    :yes::yes::yes::yes:
    0002031F.gif