ඔව් යකෝ,
එලියට ගිහින් මඩ වතුර ටිකක පාන් කැල්ල පොඟවගෙන කාපිය,
![]()
ඔයා කරන දේවල් මම කරන්නෙ නැහැ සහො... දැන්වත් හැදෙන්න බලන්න....

ඔව් යකෝ,
එලියට ගිහින් මඩ වතුර ටිකක පාන් කැල්ල පොඟවගෙන කාපිය,
![]()

ඔයා කරන දේවල් මම කරන්නෙ නැහැ සහො... දැන්වත් හැදෙන්න බලන්න....![]()
දැන් උයා කොයි විදිහටද දැක්කෙ....![]()








පූස්;14910635 said:
මම කොටින්ම දැක්ක විදිය ප්රකාශ කරන්න ගියෙ නෑ.
මම දැක්ක විදිය ගැන නෙමේ කිව්වෙ.
දකින්නෝ දකින විදිය ගැන.
දකින්නන්ට දකින්න ඕන විදි ගැන.
ඕන විදියකට දකින්න පුළුවන්.
දෙවිදියටම උනත් දැක්කහැකි.
ඒ ඔප්ෂන් දෙක දැම්ම විතරයි.
ඒක දාපු කෙනා මොන විදියට දැක්කද කියල දාපු කෙනාගෙන් අහන්න ඕනෙ.
උඹ ඒක දිහා බලල රිප්ලයි කලේ මොන විදියට දැකලද කියල උඹෙන් අහන්න ඕනෙ.![]()



