උඹේ අම්මගෙන් අහගනින් මෝඩ මූසලයා.......!!!

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මෝඩ මූසලයා.......!!!:angry:

අර අද හවස නරක විදියට බැනල උබේ rep කැපුවේ මම නෙවෙයි .
මගේ නම දාල වෙන එකෙක් කපල
මම කාගේවත් අම්මට තාත්තට අපහාස කරන්නේ නැහැ :no:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අර අද හවස නරක විදියට බැනල උබේ rep කැපුවේ මම නෙවෙයි .
    මගේ නම දාල වෙන එකෙක් කපල
    මම කාගේවත් අම්මට තාත්තට අපහාස කරන්නේ නැහැ :no:

    ඒක නම් ගොඩක් එවුන් කරන දෙයක් මල්ලි....අනුන්ගේ නම් දාලා කපලා කොටවනවා...උඔට පුලුවන්නම් දැන් ඌට රෙප් පාරක් දාහන්..එතකොට උඔ හරි කියල ඔප්පුම කරන්න පුලුවන් :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    අර අද හවස නරක විදියට බැනල උබේ rep කැපුවේ මම නෙවෙයි .
    මගේ නම දාල වෙන එකෙක් කපල
    මම කාගේවත් අම්මට තාත්තට අපහාස කරන්නේ නැහැ :no:

    මගෙ reputation button එක click කරල උබේ account එක පේන්න දාපන් screen shot එකක් බලන්න.. නහයෙන් අඩන්නෙ නැතුව් කරල පෙන්නහන්.. editing software එකක් ලගට වත් ගේන්න එපා edit කරලද කියල කියන්නෙ උඩින් බලල නෙවේ :P

    ඒක බැරි නම් ඉතින් ඉතුරු ටික මම කියන්නෙ නෑ :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඒක නම් ගොඩක් එවුන් කරන දෙයක් මල්ලි....අනුන්ගේ නම් දාලා කපලා කොටවනවා...උඔට පුලුවන්නම් දැන් ඌට රෙප් පාරක් දාහන්..එතකොට උඔ හරි කියල ඔප්පුම කරන්න පුලුවන් :yes:

    මම එවලේම පොරට දෙන්න බැලුවා .. බැරිලු :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක නම් ගොඩක් එවුන් කරන දෙයක් මල්ලි....අනුන්ගේ නම් දාලා කපලා කොටවනවා...උඔට පුලුවන්නම් දැන් ඌට රෙප් පාරක් දාහන්..එතකොට උඔ හරි කියල ඔප්පුම කරන්න පුලුවන් :yes:

    ෆේක් වලින් රෙප් පාරවල් දාත හැකි ඕන එකෙකුට ;)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මගෙ reputation button එක click කරල උබේ account එක පේන්න දාපන් screen shot එකක් බලන්න.. නහයෙන් අඩන්නෙ නැතුව් කරල පෙන්නහන්.. editing software එකක් ලගට වත් ගේන්න එපා edit කරලද කියල කියන්නෙ උඩින් බලල නෙවේ :P

    ඒක බැරි නම් ඉතින් ඉතුරු ටික මම කියන්නෙ නෑ :rofl:

    තේරුනේ නැහැ උබ කිවුව දේ ..
    කොහොම උනත් මම නෙවෙයි rep - කැපුවේ :no:
    පිලි ගන්නවා නම් පිලි ගනින් .. නැත්නම් කරන්න දෙයක් නැහැ :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තේරුනේ නැහැ උබ කිවුව දේ ..
    කොහොම උනත් මම නෙවෙයි rep - කැපුවේ :no:
    පිලි ගන්නවා නම් පිලි ගනින් .. නැත්නම් කරන්න දෙයක් නැහැ :no:

    images

    හා :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    ඔව් .. ඇයි ඔයා දන්නේ නැද්ද ?
    මූ මගේ rep කපනවා ..
    මන් මුගේ rep කපනවා .. :lol:

    හැබැයි මම rep කපනකොට කවදාවත් කාගේවත් දෙමාපියනට අපහාස කරලා කපන්නේ නැහැ . :D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ලක්නාත් අයියා , මට නිදි මතයි ..
    මන් යනවා ..
    සුබ රාත්‍රියක් .. :love:

    අඩෝ වල් සචි .. උබටත් එක්ක කියන්නේ ..
    චු කරලා නිදා ගනින්
    සුබ රාත්‍රියක් .. :love: