මෝඩ මූසලයා.......!!!![]()

අර අද හවස නරක විදියට බැනල උබේ rep කැපුවේ මම නෙවෙයි .
මගේ නම දාල වෙන එකෙක් කපල
මම කාගේවත් අම්මට තාත්තට අපහාස කරන්නේ නැහැ![]()

අර අද හවස නරක විදියට බැනල උබේ rep කැපුවේ මම නෙවෙයි .
මගේ නම දාල වෙන එකෙක් කපල
මම කාගේවත් අම්මට තාත්තට අපහාස කරන්නේ නැහැ![]()

ඒක නම් ගොඩක් එවුන් කරන දෙයක් මල්ලි....අනුන්ගේ නම් දාලා කපලා කොටවනවා...උඔට පුලුවන්නම් දැන් ඌට රෙප් පාරක් දාහන්..එතකොට උඔ හරි කියල ඔප්පුම කරන්න පුලුවන්![]()

ඒක නම් ගොඩක් එවුන් කරන දෙයක් මල්ලි....අනුන්ගේ නම් දාලා කපලා කොටවනවා...උඔට පුලුවන්නම් දැන් ඌට රෙප් පාරක් දාහන්..එතකොට උඔ හරි කියල ඔප්පුම කරන්න පුලුවන්![]()

මම එවලේම පොරට දෙන්න බැලුවා .. බැරිලු![]()
කලින් මට රෙප් දීල ඇති ඔයා ඒකයි 
මගෙ reputation button එක click කරල උබේ account එක පේන්න දාපන් screen shot එකක් බලන්න.. නහයෙන් අඩන්නෙ නැතුව් කරල පෙන්නහන්.. editing software එකක් ලගට වත් ගේන්න එපා edit කරලද කියල කියන්නෙ උඩින් බලල නෙවේ
ඒක බැරි නම් ඉතින් ඉතුරු ටික මම කියන්නෙ නෑ![]()

අනේ නිකන් ෆල හු.. යන්නකලින් මට රෙප් දීල ඇති ඔයා ඒකයි
![]()

තේරුනේ නැහැ උබ කිවුව දේ ..
කොහොම උනත් මම නෙවෙයි rep - කැපුවේ
පිලි ගන්නවා නම් පිලි ගනින් .. නැත්නම් කරන්න දෙයක් නැහැ![]()

යකෝ කලින් දීලා නැහැ .කපලා තියෙනවා .. මම ළඟදිත් කපන්න ඇති![]()