මගේ සද එලිය යට
තවත් මල් පිපෙනවද
එ මලේ සුවද වෙත
බඔරු විත් උරනවද
මට දුන්න ආදරේ
ඇයි ගත්තේ නොකියාම
මම සොයමි හැමතැනම
නුඔට කල වරද මම








කවුද මේ වගේ දෙයක් ලියන තත්වෙට ඔයාව පත් කලේ :පී

හ්ම් මට හිතුනා අවුලක් ඇති කියලාඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ බං
ඔයාල නිසා අහිංසක කොල්ලෝ දුක් විදිනවා අප්පාlassanaaaiiii...![]()
හ්ම් මට හිතුනා අවුලක් ඇති කියලා
හොඳ විදියට විසදගන්න බැලුවේ නැද්ද ඉතින්

lassanaaaiiii...![]()
patta![]()
aww aww![]()
lassanai : )
meh titi.. Geeth Puss kiwwa oyata eyawa contact karanna kiyala.. MTA eke wedak gena katha kara ganna...aww aww![]()
lassanai : )
මගේ සද එලිය යට
තවත් මල් පිපෙනවද
එ මලේ සුවද වෙත
බඔරු විත් උරනවද
මට දුන්න ආදරේ
ඇයි ගත්තේ නොකියාම
මම සොයමි හැමතැනම
නුඔට කල වරද මම
ආලය මීපැනිය ගෙනදෙන මිහිරී
විටෙක දුක් ගොඩකි හදවත පෑරී
තියුනු පිහි තල අගින් අම රස ඉහිරී
දැලි පිහියෙන් කනවා වගෙයි මීකිරී
----- ++ -------

Ado moko une? Case da? Nane...


