උඹලා මොකද කරන්නේ.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹලා මොකද කරන්නේ.

    නිකමට හිතපන් මේ ලෝකේ computer එකයි.tv එකයි හොයාගෙන තිබුනේ නැහැ කියල.උඹල එහෙනම් හවස වරුව නිදාගන්න යනකම් මොනාද කරන්නේ.:rofl::rofl:.මට නම් සිරාවට කරනන් දෙයක් නැති වෙනවා.බෝඩිමට ඇවිත් ආයේ පාරට ගිහින් පාරේ යන එන කෙල්ලෝ බලාගෙන ඉන්න තමයි වෙන්නේ..උඹල මොනාද කරන්නේ ???
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපිට මෙවා 90 ගනන් වල තිබුනෙ නැහැනෙ අපි එ දවස් වල හවසට එල්ලෙ ගහනවා ජිල් බොල ගහනවා
    අ%^ ගහනවා
    :rofl:කික්‍රට් ගහනවා

    රැට හොර පොල් කඩනවා මෙහා ගෙදර මල් පොච්චිය එහා ගෙදර ගිහින් තියනවා පිදෙනි තට්ටු පිටින් ගෙවල් ඉස්සරහාට ගිහින් දානවා හොරෙන් කොටු පනින උන් කොටු පනින්න යන හැටි බලන්න රැකවල් දානවා
    එක එක විකාර කරා :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    එක එක විකාර

    අපිට මෙවා 90 ගනන් වල තිබුනෙ නැහැනෙ අපි එ දවස් වල හවසට එල්ලෙ ගහනවා ජිල් බොල ගහනවා
    අ%^ ගහනවා
    :rofl:කික්‍රට් ගහනවා

    රැට හොර පොල් කඩනවා මෙහා ගෙදර මල් පොච්චිය එහා ගෙදර ගිහින් තියනවා පිදෙනි තට්ටු පිටින් ගෙවල් ඉස්සරහාට ගිහින් දානවා හොරෙන් කොටු පනින උන් කොටු පනින්න යන හැටි බලන්න රැකවල් දානවා
    එක එක විකාර කරා :rofl:
    0002031f.gif
    ....................
    0002031f.gif
    ....................
    0002031f.gif
    ....................
    0002031f.gif
    ....................
    0002031f.gif
    ....................
    0002031f.gif
    ....................
    0002031f.gif
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Api podi kale owa thibbe naha kohomath :)

    Nanna yanawa / Cycle padinawa / kade gaawata wela kollo ekka katha karanawa / Raa bonawa /
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපිට මෙවා 90 ගනන් වල තිබුනෙ නැහැනෙ අපි එ දවස් වල හවසට එල්ලෙ ගහනවා ජිල් බොල ගහනවා
    අ%^ ගහනවා
    :rofl:කික්‍රට් ගහනවා

    රැට හොර පොල් කඩනවා මෙහා ගෙදර මල් පොච්චිය එහා ගෙදර ගිහින් තියනවා පිදෙනි තට්ටු පිටින් ගෙවල් ඉස්සරහාට ගිහින් දානවා හොරෙන් කොටු පනින උන් කොටු පනින්න යන හැටි බලන්න රැකවල් දානවා
    එක එක විකාර කරා :rofl:
    හොර පොල් නම් මමත් කඩන්න ගිහින් තියනවා කැම්පස් එකේ වත්තේම තමයි කඩුවේ :rofl:.යාලුවෝ සෙට් එකත් එක්ක අඩියක් ගහලා ගියේ. රැ 8 වෙද්දී නිදි වෙන්න ඇති කට්ටිය එතොකොට.:P
    Api podi kale owa thibbe naha kohomath :)

    Nanna yanawa / Cycle padinawa / kade gaawata wela kollo ekka katha karanawa / Raa bonawa /
    රා බොන එක නම් මරු:P:P.පොඩි කාලේ නෙමේ බන් දැනුත් එහෙම තිබ්බ නම් අපේ වයසේ අපි මොකද කරන්නේ
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නිකමට හිතපන් මේ ලෝකේ computer එකයි.tv එකයි හොයාගෙන තිබුනේ නැහැ කියල.උඹල එහෙනම් හවස වරුව නිදාගන්න යනකම් මොනාද කරන්නේ.:rofl::rofl:.මට නම් සිරාවට කරනන් දෙයක් නැති වෙනවා.බෝඩිමට ඇවිත් ආයේ පාරට ගිහින් පාරේ යන එන කෙල්ලෝ බලාගෙන ඉන්න තමයි වෙන්නේ..උඹල මොනාද කරන්නේ ???

    owa thibune naththam board wela karanna oyata IT job nane. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Dhanwath beepan ithuru gas tikath kapanna kalin.
    :yes: බිලා තියෙනවා ඇති වෙන්න අපෙ පැත්තෙ කිටුල් රා ඇති වෙන්න මතුගම බන් මම
    රා කල ෆිටින් බිලා තියෙනවා ;)
    හොර පොල් නම් මමත් කඩන්න ගිහින් තියනවා කැම්පස් එකේ වත්තේම තමයි කඩුවේ :rofl:.යාලුවෝ සෙට් එකත් එක්ක අඩියක් ගහලා ගියේ. රැ 8 වෙද්දී නිදි වෙන්න ඇති කට්ටිය එතොකොට.:P

    රා බොන එක නම් මරු:P:P.පොඩි කාලේ නෙමේ බන් දැනුත් එහෙම තිබ්බ නම් අපේ වයසේ අපි මොකද කරන්නේ

    හොර පොල් කිවුවාට තැබිලි කුරුම්බා තම්යි ඉතින් ෆට්ට අතල් කටු කම්බි ඇන ගෙන දුවනකොට අයිති කාරයා එනකොට:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙව්වා නැති කාලේ ඇත්තට යාලුවෝ ආශ්‍රය කරා...දැන් ඉන්‍ටනෙට් එකෙන් අපතයෝ ආශ්‍රය කරනවා....අපි ඉස්සර ක්‍රිකට් එහෙම ගැහුවේ ඇත්තට...දැන් ඉන්න එවුන් පීසී එකෙන් තමයි....:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙව්වා නැති කාලේ ඇත්තට යාලුවෝ ආශ්‍රය කරා...දැන් ඉන්‍ටනෙට් එකෙන් අපතයෝ ආශ්‍රය කරනවා....අපි ඉස්සර ක්‍රිකට් එහෙම ගැහුවේ ඇත්තට...දැන් ඉන්න එවුන් පීසී එකෙන් තමයි....:P

    එකෙන් උනෙ උබලා වගෙ ගමෙහ් අනාත ප්‍රාප මිත්‍රයො ඇසුරු කරන්න ලැබුන එක
    2.gif
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ♥-Aurora-♥;14922945 said:
    owa thibune naththam board wela karanna oyata IT job nane. :P
    :Pඔව් එක ඇත්ත.එහෙනම් මම කන්තෝරුවක මොන හරි වැඩක් කරයි.එතොකොට QA කරන උන්ට මට කරදර කරන්න බැහැනේ.:rofl::rofl:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    :yes: බිලා තියෙනවා ඇති වෙන්න අපෙ පැත්තෙ කිටුල් රා ඇති වෙන්න මතුගම බන් මම රා කල ෆිටින් බිලා තියෙනවා ;)

    Ubata kalayak bonna puluwanda? :baffled: Raa badaa :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ubata kalayak bonna puluwanda? :baffled: Raa badaa :P

    කලය තනියෙම බොන්න අමාරුයි මම අශොක විදුරු 4ක් බොනවා ගෙමක් නැතිව පොඩි ලුනු කැටයක් එක්ක:rofl::P
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :yes: බිලා තියෙනවා ඇති වෙන්න අපෙ පැත්තෙ කිටුල් රා ඇති වෙන්න මතුගම බන් මම
    රා කල ෆිටින් බිලා තියෙනවා ;)

    හොර පොල් කිවුවාට තැබිලි කුරුම්බා තම්යි ඉතින් ෆට්ට අතල් කටු කම්බි ඇන ගෙන දුවනකොට අයිති කාරයා එනකොට:rofl:
    :rofl::rofl::rofl: අපි නම් කවදාවත් අහුවෙලා නැහැ.කැම්පස් එකේ සික්කටත් බොන්න දෙනවා ඊට පස්සේ තමයි කුරුම්බා කඩන්නේ.ඊට පස්සේ ඒවත් අරන් යනවා බේකරියට බේකරියෙන් මාළු පාන් ගන්නවා බේකරියේ උන්ටත් බොන්න දෙනවා.:rofl::rofl:පට්ට ෆන් බන් ඉස්සර.දැන් බොන්නේ නැති නිසා මුකුත් ෆන් නැහැ.:no: