උඹලා මොකද කරන්නේ.
නිකමට හිතපන් මේ ලෝකේ computer එකයි.tv එකයි හොයාගෙන තිබුනේ නැහැ කියල.උඹල එහෙනම් හවස වරුව නිදාගන්න යනකම් මොනාද කරන්නේ.
.මට නම් සිරාවට කරනන් දෙයක් නැති වෙනවා.බෝඩිමට ඇවිත් ආයේ පාරට ගිහින් පාරේ යන එන කෙල්ලෝ බලාගෙන ඉන්න තමයි වෙන්නේ..උඹල මොනාද කරන්නේ ???

බිලා තියෙනවා ඇති වෙන්න අපෙ පැත්තෙ කිටුල් රා ඇති වෙන්න මතුගම බන් මම 
Raa badaa
පාප මිත්රයෝ උඔලා වගේ..