Apple Iphone 4 / 4S / 5 Unlock karana hati danawda ?

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Apple ෆෝන් වගයක් හම්බුනා ඒවා ඔක්කොම ලොක් කව්රු හරි දන්නවද ඒවා ලොක් කඩන හැටි ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බලු මිනිස්සු ඕයි.. වැඩි නම් එකක් දියන් අපි ලෝක් කඩා ගන්නම් දඩු අඩුවට හරි දාල :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අර මොකද්ද ගැජමැටික් කෑල්ලක් තියනව බන් ඒක ඕනෙ :dull:
    ඒක ගහල මෙව්ව කරල මෙව්ව කලාම මෙව්ව වෙනවලු :dull:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    අර මොකද්ද ගැජමැටික් කෑල්ලක් තියනව බන් ඒක ඕනෙ :dull:
    ඒක ගහල මෙව්ව කරල මෙව්ව කලාම මෙව්ව වෙනවලු :dull:

    උත්තර දෙන විදිය නම් හරි අගනේය
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    පෙට්ටි කඩන්න දන්නවා ඕවා කඩන්න දන්නේ නැහැ :baffled:

    පෙට්ටිය කඩලා තියෙන්නේ ඒවගේ :P

    :baffled: mokadda ban, MTA gahana unne baan ithin api :P

    ඒ වුනාට බන් බැරිවෙලාවත් ෆෝන් එකේ අව්ලක් අවොත් මම ගස් නේ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    පෙට්ටිය කඩලා තියෙන්නේ ඒවගේ :P



    ඒ වුනාට බන් බැරිවෙලාවත් ෆෝන් එකේ අව්ලක් අවොත් මම ගස් නේ
    ubata pissuda ban Apple phone wala aul enne hugak kalathurakin... ela ela uba EK eke tiya kohe sell kalath ube details yanavane ban :P