LED sign board ?

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මචෝ එක එක කොන්ට්‍රෝල් බෝඩ් වලට එන සොෆ්ට්වෙයාර් වෙනස්.
    (බෝඩ් එකේ ස්ටිකර් එක බලලා අදුනගන්න පුළුවන්) TFS

    Bord eka ganiddi un FREE tool eka denawa. Mama me nikan bala ganna damme :rolleyes:
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මමත් එකක් ගත්තා......ඔය වගේ සොෆ්ට් එකක් තමා තියෙන්නේ...ඒ වුනාට ඩිසයින් කරලා පෙන් එකට සෙන්ඩ් කරලා බෝර්ඩ් එකට ගැහුවාම එරර් මැසේජ් එනවනේ....කොහොමද හරියටම වැඩේ කරගන්නේ..කියලා දියන්...ලොකු උදව්වක්............
    එකක් එනවා...
    E910 කියලා...තව එක එක ඒවා ආවා....
    pen eka format karala balahan machan fat 32:yes::yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan 1 colour adiye bulb kotuwak kiyak wenawada

    රතු outdoor 1950 indoor 1750 වගේ අනිත් පාට පොඩ්ඩක් වැඩියි (16x32) led
    indoor , outdoor කිව්වට මහා වෙනසක් නෑ. outdoor එකේ පේන්න සීල කරලා වගේ තියෙනවා. එත් වතුර යනවා.
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචන් මෙන්න මගෙන් උදව්වක්,

    මුලින්ම ඔය Sign Board වලට MC වල සම්බන්දයක් නැ බං, අනිත් එක කිසිම දැනුමකුත් අවශ්ය නැ. . . මම දැනට ජොලියට වගේ Boards 10 k විතර දැම්මා, ලොකුම එක ලක්ශ 8 ක් වියදම් කරලා දැම්මා 3 Color ඒක තමයි ලොකුම Project එක,
    ............

    සුපිරි උබේ පොස්ට් එක.ඔන්න උබට මගෙන් රෙප්+6
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    රතු outdoor 1950 indoor 1750 වගේ අනිත් පාට පොඩ්ඩක් වැඩියි (16x32) led
    indoor , outdoor කිව්වට මහා වෙනසක් නෑ. outdoor එකේ පේන්න සීල කරලා වගේ තියෙනවා. එත් වතුර යනවා.
    Mahcan TF-SU Card ekak kiyak weida
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචන් මෙන්න මගෙන් උදව්වක්,

    මුලින්ම ඔය Sign Board වලට MC වල සම්බන්දයක් නැ බං, අනිත් එක කිසිම දැනුමකුත් අවශ්ය නැ. . . මම දැනට ජොලියට වගේ Boards 10 k විතර දැම්මා, ලොකුම එක ලක්ශ 8 ක් වියදම් කරලා දැම්මා 3 Color ඒක තමයි ලොකුම Project එක,

    ඔය බෝඩ් මචන් LED අරන් පාස්ස පාස්ස වෙනම හදන්නෙ නැ. . Tiles අල්ලනවා වගෙ LED Panels සෙට් කරන්න විතරයි තියෙන්නෙ,
    LED-P10-Outdoor-Display-Module.jpg


    ඊට පස්සෙ ඔක්කොම එකට එක Connect කරනවා HUB CARD එකකින්,
    HUB_LED_board.jpg


    අන්තිමට LED Controller card එකකින් PC එකට connect කරනවා, Serial or usb, 3 Color Board වලට නම් LAN Port එකෙන් තමයි Data දෙන්නෙ, Video Play කරන්න නම් PC එකක් Connect කරල තියන්න ඕන,

    single color or two color with Clock
    led_controller_card.jpg


    Video Controller card
    LED-Control-Card-for-Single-and-Dual-Color-Display-LS-T3-.jpg


    අන්තිමට Software එක ඉන්ස්ටල්ල් කරලා ඔන Text ටික දාන්න තියෙන්නෙ, Sinhala Fonts, Unicode ඕන මගුලක් Support,
    449007359_515.jpg


    මම නම් හිතන විදියට මුන්ගෙ බඩු හොදයි,
    http://www.lednets.com/en/
    මචං මමත් මේ දවස් වල මේ ගැන උනන්දුවෙන් හිටියෙ. උඹ කියනවා වේ අපිටම ේ පාර්ට්ස් අරන් අපිට ඕන සයිස් එකකට යින් ෝඩ් එක හදා ගන්න පුළුවන්ද. හෙන්ද ේ පාරට්ස් ගන්න තියෙන්නෙ. ගාන කියක් විතර යනවද මචං අඩි 4 යි 1ක වේ සයිස් එකකට රෙඩ් කලර් වේ. විස්තර ඇත=ව දාන්න මචං. තෑන්ක්ස්...:rolleyes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan mee kallaka keeyada RGB led thiyana ekak

    led-display-modules-panels-753.jpg

    මේ වගේ එකක් නම් 3800 වගේ ගානක්, k-zone පොස්ට් කරපු ජාතිය නම් තිබුනේ නෑ. ලගට නම් චාටර් විදියට පෙනෙයි වගේ
     
    Last edited:

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    led-display-modules-panels-753.jpg

    මේ වගේ එකක් නම් 3800 වගේ ගානක්, k-zone පොස්ට් කරපු ජාතිය නම් තිබුනේ නෑ. ලගට නම් චාටර් විදියට පෙනෙයි වගේ

    මචන් මේවා කොහෙද බන් ගන්න තියෙන්නේ?:confused::confused:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    PASSWORDS

    Power LED
    Panel setup - 168
    Advanced setup - 888
    Firmware Update -888

    FlexLED
    888

    කාට හරි වැඩක් වෙයි කියල දැම්මේ

    කාට හරි නෙමෙයි මචෝ මේ තමයි වටිනම දේ ! ඕක හොයාගන්න නතුව වින්ද දුක මම තමයි දන්නෙ,,, කොහොමත් ලංකාවෙනම් තියෙන තරමක් තියෙන්නෙ Power Led තමයි. තැන්කූ ෆො ඩ ඉන්පො අය්යෙ,, ,,
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කාට හරි නෙමෙයි මචෝ මේ තමයි වටිනම දේ ! ඕක හොයාගන්න නතුව වින්ද දුක මම තමයි දන්නෙ,,, කොහොමත් ලංකාවෙනම් තියෙන තරමක් තියෙන්නෙ Power Led තමයි. තැන්කූ ෆො ඩ ඉන්පො අය්යෙ,, ,,

    මචන් ඔයා ට්‍රයි කලර් බල්බ් 3 එක ගාව තියෙන මොඩල් එක කොහෙන්ද ගත්තේ.