LED sign board ?

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan unitech eke okkoma one karana badu tika tiyenawada
    gannawanam kohomada illana one ?

    12v wada karanna hadanne kohomada ?
    mekata ebook ekak hari web page ekak hari tiyenawanam mula indala igenaganna mata poddak kiyanawada loku udawwak
     

    bpsystem

    Member
    Jun 8, 2010
    7
    1
    0
    led board වලට ඕනේ කරන power supply , cabinet ,panels, controller cards වගේ ඕනෙම දෙයක් අඩුවට තියනවා 1st හරස් විදියේ Megamax technology කියන කඩේ වගකීමකුත් දෙනවා..

    හැබැයි ඊට වඩා අඩු ගානට online ගෙන්න ගන්න පුළුවන් මේ සිතේ එකෙන්..http://www.led-card.com

    බස් වලට ගහන power supply උනත් ගන්න තියනවා..
     

    bpsystem

    Member
    Jun 8, 2010
    7
    1
    0
    මචන් මෙන්න මගෙන් උදව්වක්,

    මුලින්ම ඔය Sign Board වලට MC වල සම්බන්දයක් නැ බං, අනිත් එක කිසිම දැනුමකුත් අවශ්ය නැ. . . මම දැනට ජොලියට වගේ Boards 10 k විතර දැම්මා, ලොකුම එක ලක්ශ 8 ක් වියදම් කරලා දැම්මා 3 Color ඒක තමයි ලොකුම Project එක,

    ඔය බෝඩ් මචන් LED අරන් පාස්ස පාස්ස වෙනම හදන්නෙ නැ. . Tiles අල්ලනවා වගෙ LED Panels සෙට් කරන්න විතරයි තියෙන්නෙ,
    LED-P10-Outdoor-Display-Module.jpg


    ඊට පස්සෙ ඔක්කොම එකට එක Connect කරනවා HUB CARD එකකින්,
    HUB_LED_board.jpg


    අන්තිමට LED Controller card එකකින් PC එකට connect කරනවා, Serial or usb, 3 Color Board වලට නම් LAN Port එකෙන් තමයි Data දෙන්නෙ, Video Play කරන්න නම් PC එකක් Connect කරල තියන්න ඕන,

    single color or two color with Clock
    led_controller_card.jpg


    Video Controller card
    LED-Control-Card-for-Single-and-Dual-Color-Display-LS-T3-.jpg


    අන්තිමට Software එක ඉන්ස්ටල්ල් කරලා ඔන Text ටික දාන්න තියෙන්නෙ, Sinhala Fonts, Unicode ඕන මගුලක් Support,
    449007359_515.jpg


    මම නම් හිතන විදියට මුන්ගෙ බඩු හොදයි,
    http://www.lednets.com/en/

    මචං ඔය board වල වටේ frame ඒක ගහන්නේ කොහොමද කියලා කියනවද??
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මචං ඔය board වල වටේ frame ඒක ගහන්නේ කොහොමද කියලා කියනවද??

    වතුර යන්නෙ නැති frames කඩේ ගන්න තියෙනවා මචො,, ඒත් ටිකක් ගනන්, ඇලුමීනියම් වැඩ්ඩෙකුට කිව්වා නම් පට්ට වැඩේ කරලා දෙනවා. .. කොහොමත් ඕක කොහේ හරි fix කරන්නත් ඕන නිසා කාටහ්‍රි කියලා කරගන්න එක හොදයි. .
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මමත් එකක් ගත්තා......ඔය වගේ සොෆ්ට් එකක් තමා තියෙන්නේ...ඒ වුනාට ඩිසයින් කරලා පෙන් එකට සෙන්ඩ් කරලා බෝර්ඩ් එකට ගැහුවාම එරර් මැසේජ් එනවනේ....කොහොමද හරියටම වැඩේ කරගන්නේ..කියලා දියන්...ලොකු උදව්වක්............
    එකක් එනවා...
    E910 කියලා...තව එක එක ඒවා ආවා....
    [anal setup hariyat hadapan
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    frame වල ගන්න හා ගන්න තියන තැන් ටිකක් දානවද වතුර යන්නේ නැති ඒවා :yes::yes: