අඩෝ පොස්ට් ඔෆිස් වලට බනින්න එපා හොදේ...11/03/2013 ship karapu ekak awa.thawa 3k awe nae.ayyo post office!



අඩෝ පොස්ට් ඔෆිස් වලට බනින්න එපා හොදේ...11/03/2013 ship karapu ekak awa.thawa 3k awe nae.ayyo post office!



කොහෙන්ද එවුවේ...? tracking එවනවනම් සතියෙන් වගේ එනවා බන්...ebay එකෙන් tracking number සමග එවපු (20$ අඩු) බඩු මගදි නැති උනොත් අපිට refund ඉල්ලන්න පුලුවන්ද?.දැන් දවස් 35ක් වෙනවා. තාම ආවෙ නෑ. දන්න කෙනෙක් කියන්න....
අඩෝ පොස්ට් ඔෆිස් වලට බනින්න එපා හොදේ...![]()

ALI EXPRESS site eka sure da.?? Paypal accept karanne ne neda.??
menna meka ganna kyla baluwe..
Link
ඔව් බන්...ai umba post officeda weda??![]()
![]()
මගේ ebay බඩු මගේ පොස්ට් ඔෆිස් එකට ඇඩ්රස් කරලා තියෙන්නෙත්..
ඔව් බන්...මගේ ebay බඩු මගේ පොස්ට් ඔෆිස් එකට ඇඩ්රස් කරලා තියෙන්නෙත්..
![]()
patta banඑහෙමයි කියල වෙනසක් නෑ බන්.. එයාර් මේල් ආවම අපි ඒවාගේ ඇඩ්රස් එන්ටර් කරලා පොස්ට්මන් අතේ ඩිලිවරි කරනවා.. පොස්ට් ඔෆිස් එකට එන හැම එයාර් මේල් එකක්ම පොස්ට් ඔෆිස් එකේ එන්ටර් වෙනවා... ඒ නිසා බය වෙන්න දෙයක් නෑ බඩු පොස්ට් ඔෆිස් එකට අවා නම් අනිවා ගෙදරටත් එනවා...patta ban


එහෙමයි කියල වෙනසක් නෑ බන්.. එයාර් මේල් ආවම අපි ඒවාගේ ඇඩ්රස් එන්ටර් කරලා පොස්ට්මන් අතේ ඩිලිවරි කරනවා.. පොස්ට් ඔෆිස් එකට එන හැම එයාර් මේල් එකක්ම පොස්ට් ඔෆිස් එකේ එන්ටර් වෙනවා... ඒ නිසා බය වෙන්න දෙයක් නෑ බඩු පොස්ට් ඔෆිස් එකට අවා නම් අනිවා ගෙදරටත් එනවා...![]()

මෙහෙමයි එකට මටත් හේතුවක් කියන්න බෑ.. මොකද මගෙත් අවේ නැති බඩු තියෙනවා... එත් බන් colombo central mail exchange එකට බඩු අව නම් අනිවා ඩිලිවරි වෙනවා මොකද central mail exchange ආව තැන ඉදන් ගෙදරට බඩු ඩිලිවරි වෙනකම් යන හැම තැනකදීම ඒවා ගැන විස්තර එන්ටර් වෙනවා.. විශේෂයෙන් එයාර් මේල් පාර්සල් ( ඊබේ භාණ්ඩ ඇතුළුව ) දැකල ඇති නේද ඊබේ පාර්සල් වලට අංකයක් දාල තියෙනවා අන්න ඒ අංකයට තමා ඕවා එන්ටර් වෙන්නේ.. හදිසියේ පොස්ට්මන්ට බඩු ඩිලිවරි කරන්න බැරි උනොත් ( ගෙදර දොර වහල වගේ හේතු නිසා.. ) ඒවා පොස්ට් ඔෆිස් එකේ වෙනම ලොකර් එකක දාල තියෙනවා ඊළග දවසේ ඩිලිවරි කරන්න...ethin bn 11/03/2013 ship karapuwa thama naththe ai??![]()
![]()
මෙහෙමයි එකට මටත් හේතුවක් කියන්න බෑ.. මොකද මගෙත් අවේ නැති බඩු තියෙනවා... එත් බන් colombo central mail exchange එකට බඩු අව නම් අනිවා ඩිලිවරි වෙනවා මොකද central mail exchange ආව තැන ඉදන් ගෙදරට බඩු ඩිලිවරි වෙනකම් යන හැම තැනකදීම ඒවා ගැන විස්තර එන්ටර් වෙනවා.. විශේෂයෙන් එයාර් මේල් පාර්සල් ( ඊබේ භාණ්ඩ ඇතුළුව ) දැකල ඇති නේද ඊබේ පාර්සල් වලට අංකයක් දාල තියෙනවා අන්න ඒ අංකයට තමා ඕවා එන්ටර් වෙන්නේ.. හදිසියේ පොස්ට්මන්ට බඩු ඩිලිවරි කරන්න බැරි උනොත් ( ගෙදර දොර වහල වගේ හේතු නිසා.. ) ඒවා පොස්ට් ඔෆිස් එකේ වෙනම ලොකර් එකක දාල තියෙනවා ඊළග දවසේ ඩිලිවරි කරන්න...
repay karapan machan.. ehema unama seller ta trust ekak thiyenawa eka ape rata ta hodai... nathnm ohoma unama karanne sellers la ape ratata ship karana eka nawaththanawa...I report a case delivered more than 30days
i got a refund, next day i received the item
what should i do now?
මගේ අයිටම් දෙකක් අවේ නෑ... එකකට නම් refund ගත්තා සදුදට තව අයිටම් 6ක් තියෙනවා ඔර්ඩර් කරන්න...ada wenakan order karapu hama baduwak ma wagea awilla tiyanwa parakku wela hari.. yesterday item 2k awa january wala order karpu ewa..
I report a case delivered more than 30days
i got a refund, next day i received the item
what should i do now?
ethin bn 11/03/2013 ship karapuwa thama naththe ai??![]()
![]()


gaththa kiyala nam TRC yanna wenne naha.
GPS, sim, PHOne thiyena Tablet ekak gaththoth TRC yanna weida ?

gaththa kiyala nam TRC yanna wenne naha.
custom eken alluwoth nam TRC yanna wei samaharawelawata. luck eka thamai.

Mageth March 11 ship karapu item ekak awe ne. March 10 ship karapu ekak May 3rd awe.
Anith ekath ei kiyala hithanawa.![]()
ehema loku kattak na ban.ok thanks machn,, custom alluwoth loku kattak kanna weida ?![]()