Cool Ebay Gadgets II

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ebay එකෙන් tracking number සමග එවපු (20$ අඩු) බඩු මගදි නැති උනොත් අපිට refund ඉල්ලන්න පුලුවන්ද?.දැන් දවස් 35ක් වෙනවා. තාම ආවෙ නෑ. දන්න කෙනෙක් කියන්න....
    කොහෙන්ද එවුවේ...? tracking එවනවනම් සතියෙන් වගේ එනවා බන්...
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    :rofl: patta ban
    එහෙමයි කියල වෙනසක් නෑ බන්.. එයාර් මේල් ආවම අපි ඒවාගේ ඇඩ්රස් එන්ටර් කරලා පොස්ට්මන් අතේ ඩිලිවරි කරනවා.. පොස්ට් ඔෆිස් එකට එන හැම එයාර් මේල් එකක්ම පොස්ට් ඔෆිස් එකේ එන්ටර් වෙනවා... ඒ නිසා බය වෙන්න දෙයක් නෑ බඩු පොස්ට් ඔෆිස් එකට අවා නම් අනිවා ගෙදරටත් එනවා... :yes::yes:
     
    • Like
    Reactions: Nadsa

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    එහෙමයි කියල වෙනසක් නෑ බන්.. එයාර් මේල් ආවම අපි ඒවාගේ ඇඩ්රස් එන්ටර් කරලා පොස්ට්මන් අතේ ඩිලිවරි කරනවා.. පොස්ට් ඔෆිස් එකට එන හැම එයාර් මේල් එකක්ම පොස්ට් ඔෆිස් එකේ එන්ටර් වෙනවා... ඒ නිසා බය වෙන්න දෙයක් නෑ බඩු පොස්ට් ඔෆිස් එකට අවා නම් අනිවා ගෙදරටත් එනවා... :yes::yes:

    ethin bn 11/03/2013 ship karapuwa thama naththe ai?? :oo: :oo:
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ethin bn 11/03/2013 ship karapuwa thama naththe ai?? :oo: :oo:
    මෙහෙමයි එකට මටත් හේතුවක් කියන්න බෑ.. මොකද මගෙත් අවේ නැති බඩු තියෙනවා... එත් බන් colombo central mail exchange එකට බඩු අව නම් අනිවා ඩිලිවරි වෙනවා මොකද central mail exchange ආව තැන ඉදන් ගෙදරට බඩු ඩිලිවරි වෙනකම් යන හැම තැනකදීම ඒවා ගැන විස්තර එන්ටර් වෙනවා.. විශේෂයෙන් එයාර් මේල් පාර්සල් ( ඊබේ භාණ්ඩ ඇතුළුව ) දැකල ඇති නේද ඊබේ පාර්සල් වලට අංකයක් දාල තියෙනවා අන්න ඒ අංකයට තමා ඕවා එන්ටර් වෙන්නේ.. හදිසියේ පොස්ට්මන්ට බඩු ඩිලිවරි කරන්න බැරි උනොත් ( ගෙදර දොර වහල වගේ හේතු නිසා.. ) ඒවා පොස්ට් ඔෆිස් එකේ වෙනම ලොකර් එකක දාල තියෙනවා ඊළග දවසේ ඩිලිවරි කරන්න...
     
    • Like
    Reactions: tc malli

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මෙහෙමයි එකට මටත් හේතුවක් කියන්න බෑ.. මොකද මගෙත් අවේ නැති බඩු තියෙනවා... එත් බන් colombo central mail exchange එකට බඩු අව නම් අනිවා ඩිලිවරි වෙනවා මොකද central mail exchange ආව තැන ඉදන් ගෙදරට බඩු ඩිලිවරි වෙනකම් යන හැම තැනකදීම ඒවා ගැන විස්තර එන්ටර් වෙනවා.. විශේෂයෙන් එයාර් මේල් පාර්සල් ( ඊබේ භාණ්ඩ ඇතුළුව ) දැකල ඇති නේද ඊබේ පාර්සල් වලට අංකයක් දාල තියෙනවා අන්න ඒ අංකයට තමා ඕවා එන්ටර් වෙන්නේ.. හදිසියේ පොස්ට්මන්ට බඩු ඩිලිවරි කරන්න බැරි උනොත් ( ගෙදර දොර වහල වගේ හේතු නිසා.. ) ඒවා පොස්ට් ඔෆිස් එකේ වෙනම ලොකර් එකක දාල තියෙනවා ඊළග දවසේ ඩිලිවරි කරන්න...

    ada wenakan order karapu hama baduwak ma wagea awilla tiyanwa parakku wela hari.. yesterday item 2k awa january wala order karpu ewa..
     
    AmathiThuma

    Junior member
  • May 10, 2007
    61
    8
    8
    I report a case delivered more than 30days
    i got a refund, next day i received the item
    what should i do now?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ada wenakan order karapu hama baduwak ma wagea awilla tiyanwa parakku wela hari.. yesterday item 2k awa january wala order karpu ewa..
    මගේ අයිටම් දෙකක් අවේ නෑ... එකකට නම් refund ගත්තා සදුදට තව අයිටම් 6ක් තියෙනවා ඔර්ඩර් කරන්න...
     
    Status
    Not open for further replies.