මේවා බොරුයි කියල හිනා වෙන්න කාටවත් බෑ බං...
දෙවියෝ, බ්‍රහ්මයෝ කියන්නේ පිටසක්වල ජීවීන් කියන එක ගොඩක් දුරට තර්කානුකූලයි.

Meka attha unoth kavada hari davasaka space ship 1ka nagala divya loke yanna puluvan ne bn
තර්කානුකූලයි kiyana 1ta mamath ekagai![]()

e kathwath athha neda machan![]()

Meka attha unoth kavada hari davasaka space ship 1ka nagala divya loke yanna puluvan ne bn
තර්කානුකූලයි kiyana 1ta mamath ekagai![]()

bolaw.. me mole kalandak nati harakek rata baila karakawala liyapu script ekak gana hithala pissu hadaganna epa...Akane bn kiyanne... vena loka valin buduhamuduruvan gen bana ahanna ava kiyala mama nam ahala na. danna kenek innavanam kiyala denna
(vena loka = divya loka, brahma loka) kiyana adahasin nevei man meka kiyanne.....alien colony 1kin ehema ava kiyala poth path vala na neda machan la.....![]()

අනිත් දර්ශන වල වගේ buddhism වල තවමත් පැහැදිලිව ප්‍රතික්ෂේප වෙච්ච සංකල්පයක් නෑ... බුද්ධිමත්තු කියල පිළිගන්න පුළුවන් අයගෙන්(ඒ කිව්වේ විද්වතුන්) භෞතික වාදින් ඇරෙන්න (භෞතිකවාදියෙක් වෙන්නත් ඕනතරම් හේතු තියෙනවා) ගොඩක් අය buddhism පිලිගන්නවා.
හෙළි කරත් නැතත් මොලේ තියෙනවනම් buddhism පිළිගන්න ඕන..මොකද අඩුවෙන්ම වැරදි දේ තමයිලු නේ වඩාත්ම හරි..
![]()

Meka attha unoth kavada hari davasaka space ship 1ka nagala divya loke yanna puluvan ne bn
තර්කානුකූලයි kiyana 1ta mamath ekagai![]()
bump
pattai machan...watina wadak....rep 4+
මිනිස්සු හිතුවට මිනිස්සු ගොඩක් බුද්ධිමත් කියල ඒක වැරදියි බං. අපි මේ හැමදේම දකින්නේ සාපේක්ෂව. අපිට මනසින් හිතල තේරුම් ගන්න බැරි සංකල්ප ගොඩක් තියෙනවා මචන්. මිනිස් මනස කියන්නෙත් ස්වභාව ධර්මයේ නිර්මාණයක්.
උදාහරණයක් විදියට සංසාරයේ අපේ පැවැත්මේ ආරම්බයක් දකින්න බෑ කියල බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම physics වලට අනුවත් විශ්වයේ ආරම්බයක් විස්තර කරන්න බෑ. විශ්වයේ තියෙන මේ ශක්තීන් සියල්ලගේම එකතුව ශූන්‍යයක් කියන එක තේරුම් ගන්නත් බෑ.
ඒත් ආරම්බයක් හා අවසානයක් නැති දෙයක් ගැන තේරුම් ගැනීම අපේ මනසට ගෝචර නෑ. පොඩ්ඩක් හිතල බලපන් විශ්වයේ ආරම්බය ගැන තේරුම් ගන්න මනසින්.
ඒ නිසා මචන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියන ඒවා අපේ මානසික මට්ටමෙන් දියුණු කරන කිසිම යානයකින් ලඟා වෙන්න බැරි තරම් ඈතක තියෙන්න පුළුවන්. අනික අපි යානයකින් එහෙ ගියත් අපි යන්නේ මිනිස්සු විදියට මිසක් දෙවියෝ විදියට නෙමෙයි.
මේක මගේ මතය මචන්... ඕනේ කෙනෙකුට විවේචනය කරන්න අයිතිය තියෙනවා. සංවාදයට විවෞතයි.

)
Uba kiyala thiyena ava borui kiyala kiyanna ba machn, but okema anik pathath poddak kalpana karala balapan. ( "Apaya" gena uba mokakda ethakota kiyanne...???) oya kiyana vidihata divyaloka, apaya, manussa lokaya etc.. okkoma 1ma dimension 1ke thiyenne. ethakota divyaloketa space ship 1ka giya ekekta Akema anik pathata apayata yannath puluvanne..... A gena uba mokada kiyanne? (ethakota kusak akusal kiyana ava vadak nathuva yanava)
Kohomath meke inna un pau karanna baya nathuva yanava kiyanne, inna vena planet 1k hoya ganna venava kiyana 1 thama...![]()

රාවණා ඕකට සම්බන්ද නැත්ද. මොකද රාවණා ත් පිටසක්වල එක්ක සම්බන්ද තිබිනලු. එයත් ගාව අගත්තනම් තවත් සිරාවට කතව සෙට් කරගන්න තිබුනා.
r.pathirana ලියලා තිබුන වගේ, හිනා කාලා මැරෙනවා![]()