
ඔය දවසෙ එක වේලක්නෙ වේසියෙ..
යකෝ මෙක්සිකෝවෙ එවුන් බලපංකො.. කොළයි, පළතුරුයි, බීමයි විතරයි..
ජර්මන්කාරයො නම් කැ# කෑමක් කන්නෙ..

ඔය දවසෙ එක වේලක්නෙ වේසියෙ..
යකෝ මෙක්සිකෝවෙ එවුන් බලපංකො.. කොළයි, පළතුරුයි, බීමයි විතරයි..
ජර්මන්කාරයො නම් කැ# කෑමක් කන්නෙ..
ෆට්ට බඩගින්නක් ආව ඕයි මේව දැකල![]()

Katate kelath enewa.... masa 5knin bath kawe na....![]()

germany unta salli thinewa ban.... un wediya lamai hadan na... eath haduwoth unge government eaken patta benefits denne family eakate....

ඇයි යකෝ ඒ..?

අම්මටසිරි.. උන් නම් රජ කෑමක් බං කන්නෙ..
කාටද බං බඩගිනි නොදැනෙන්නෙ.. අපිත් කනබොන මිනිස්සුනේ.. නොකිව්වට හෙන බඩගින්නක් ආවෙ.. තොපිට ඉතිං අම්මට කියලා ඕන ඕන කෑම හදාගෙන, ඕන වෙලාවක කන්න පුළුවන්.. මට බෑනෙ.. කෑවොත් කඩෙන් තමා..


මුස්ලිම් රටවල් දාලා නැත්තෙ මොකෝ බං.. හරක් හත් දෙනෙක් විතරක් තියන්න වෙන හින්දද දන්නෑ.. සතියේ කෑම වලට..
kawde ban apita uyala dennee...
oww bann...lankawata ena tourists la godak ma german ne ban