උනු වතුර

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන්ලා උනු වතුර ටිකක් නාගන්න solar water heater එකක් ගන්න හිතාගෙන ඉන්නෙ..:yes::yes: මේ ගෑන ටිකක් දන්න කෙනෙක් ඉන්නවානම් පොඩි විස්තර ටිකක් කියලා දෙනවද.. ගාන කොහොමද? warranty එහෙම කොහොමද කියලා.. ලන්කාවේ කාගෙන්ද ගන්න හොද කියලා වගෙ.. ලොකු උදවුවක් ..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    අපේ තියෙන්නෙ St. Anthony's එකක්.

    3 දෙනෙක් ඉන්න නිසා 100L එකක් තමා දා ගත්තෙ.......

    විස්තර අහනකොට water pressure එක ගැන පොඩ්ඩක් බලන්න.

    මොකද ඒක ගොඩක් වැදගත්