ඔය හිත...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්කෝලෙක තවත් දවසක්...
    පොඩි පන්තියක්...
    ළමයි හරිම දගකාරයි...
    වැරදි ගොඩයි....
    ඇදුරන්ට වැඩ වැඩියි...
    එත් ඉතිං මුංගෙ කොලුකම නෙ...
    කියලා....
    ලොකු දඩුවම් නෑ....
    අවස්ථාවල් එකක් නෙවෙයි..
    ගොඩක් දෙනවා...
    කරපු වැරැද්ද හදාගන්න...
    වසරින් වසර...
    ඉදිරියට යනකොට...
    වැරදි අඩු කර ගන්න කයි..
    නියම ජයග්‍රහනය..
    මේ ජීවිත ඉස්කෝලෙ...
    වෙච්ච පොඩි වැරැද්දත්...
    මං හදාගෙන තියෙද්දිත්...
    අහක බලන් ඉන්න තරං..
    ඔය හිත...
    රළු උනේ කොහොමද.. ?
    :dull:
     
    • Like
    Reactions: ~Titi~

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    "ඔයාට පුංචිවට දැනුන
    ඒ වැරද්ද
    මට දැනුන තරම
    නොදැනුන
    එකයි වැරැද්ද....
    ":(:(:(

    ලස්සනයි මලේ....
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    "ඔයාට පුංචිවට දැනුන
    ඒ වැරද්ද
    මට දැනුන තරම
    නොදැනුන
    එකයි වැරැද්ද....
    "
     
    • Like
    Reactions: Dewrangi

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අහක බලන් ඉන්න තරං..
    ඔය හිත...
    රළු උනේ කොහොමද.. ?
    :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "ඔයාට පුංචිවට දැනුන
    ඒ වැරද්ද
    මට දැනුන තරම
    නොදැනුන
    එකයි වැරැද්ද....
    "
    :dull:
    2.gif
    itin man dannawa ye eka :baffled:

    lassanaii ..
    :D Thanks