Yamaha Cx40 Classical Guitar

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ

    මචන්ලා මන් අද මේ ගීටාර් එක ගත්තා.. :):):):):)
    මන් ඊයේ නුලක් දාලා උබලගෙන් උදව් ඉල්ලුවා.. :dull::dull::dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1553260

    මට ඒක නිසා ගීටාර් එකක් තොර ගන්න පුලුවන් උනා මචන්ලා...

    උදව් කරපු හෑමෝටම ගොඩක් ස්තුතියි මචන්ලා:yes::yes::yes::yes:
    උබලා නම් එල පොරවල්ලා:rofl::rofl::rofl::rofl:
    විශේෂයෙන් අප්පු හාමි සහොදරයා මතක් කරන්න ඔනී
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:


    93506245068563502064113.jpg


    94084145068620502058420.jpg


    25325245068665835387247.jpg



    17998045068632502057220.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හම්මේ ඔය ඉන්නෙ කිරි කිරි බෝලෙ වගෙ දිලිසි දිලිසි. :love::love::love: . ක්ලැසිකල් එක නේ.. එල එල.. දැන් ඉතින් පලු යන්න ගහපන්.. :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    අපරාදෙ බං අළුත් එකක් ගත්තෙ. ඔය ගානට G series එකෙන් හොඳ එකක් ගන්න තිබුණ. පරණ වල tone quality එකත් හොඳයි.:baffled::baffled:

    කමක් නෑ කමක්නෑ. දැන් ගත්තනෙ. amp එකට ගහන්නත් පුළුවන් නේද..:D:D

    කොහෙන්ද බං ගත්තෙ?
    මමත් classical guitar එකක් ගන්න ඉන්නෙ
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    හම්මේ ඔය ඉන්නෙ කිරි කිරි බෝලෙ වගෙ දිලිසි දිලිසි. :love::love::love: . ක්ලැසිකල් එක නේ.. එල එල.. දැන් ඉතින් පලු යන්න ගහපන්.. :rofl:

    Thx machn hlp walata :rofl::rofl::rofl::rofl:

    fatta machan

    :baffled::baffled::baffled:



    අපරාදෙ බං අළුත් එකක් ගත්තෙ. ඔය ගානට G series එකෙන් හොඳ එකක් ගන්න තිබුණ. පරණ වල tone quality එකත් හොඳයි.:baffled::baffled:

    කමක් නෑ කමක්නෑ. දැන් ගත්තනෙ. amp එකට ගහන්නත් පුළුවන් නේද..:D:D

    කොහෙන්ද බං ගත්තෙ?
    මමත් classical guitar එකක් ගන්න ඉන්නෙ

    Mamath mulin hituwe acoustic 1k ganna bn.. passe Surain sir kiwa classical 1k ganna kiyala :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: Yp machn plug karanna plwan.. Yamaha Music center gatte bn


    :yes::yes::yes: