මචන්ලා මේ ගීටාර් දෙකෙන් කෝකද හොද ?
Yamaha CX40 Price Rs 20,000
Yamaha FX370c Rs 42000
මන් ඉගෙන ගන්න යන සර් නම් කීවෙ Classical එකක් ගන්න කියලා..
ඒත් මන් මේ දෙකටම ආසයි..
මට හිතාගන්න බෑ බන්..
මට ඔනී හැම එකක්ම ඉගෙන ගන්න මේ දෙකෙන් කොකද ඒකට හොද කියලා කියපල්ලකෝ..
උබලට ලොකු පිනක්
බම්ප් එකක් හරි දාල සප් එකක් දීපන් මචන්



Oya katta man kaala thiyanawa. Igena ganna oni guitar ekak kamak na bun
meken 1t mokakda hoda? 
