Guitar 1k

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Macahn menna me wage.. Acoustic 1kn mehema gahanna plwnda bn :baffled::baffled::baffled::baffled: mata oni menna me wage wenna..

    classical එකෙන් පුරුදු වෙන්න ලේසි වෙයි. මං දාපු වීඩියෝ එකේ විදිහට ප්ලේ කරනවනම් පලවෙනි ගිටාර් එක තමයි හොඳ.. ලීඩ් පාට් ගහනවනම් දෙවෙනි එක තමයි හොද.. උඹ දාල තියෙන වීඩියෝ එකේ විදිහට කෝඩ් ප්ලේ කරන ගමන් සින්දු කියන්න නම් ඔය ගිටාර් දෙකම හොඳයි.. දිගට ප්ලේ කරන්න අදහසක් තියෙනවනම් දෙවෙනි එක ගනින්..
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ

    Ya machn mn digatam ply karanna inne.. ok mchn. mn hitala blnnm e gena :) thx mchooo ela kollek
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Man laga dan Givson Acoustic 1k tyanwa bn.. sound melo rahak ne eke :baffled::baffled::baffled::baffled: Mata sinduwak ply karaganna plwam.. mata oni ara wage weda dala ply karanna igena ganna.. ekta hoda guitar 1k mkakda mchn :oo::oo::oo::oo:

    යකෝ Gibson කොහොමද සවුන්ඩ් හොඳ නැති වෙන්නෙ... එක්කෝ ගිටාර් එක සවුත්තු වෙලා.. නැත්නම් ටියුනින් බැහැල..
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    යකෝ Gibson කොහොමද සවුන්ඩ් හොඳ නැති වෙන්නෙ... එක්කෝ ගිටාර් එක සවුත්තු වෙලා.. නැත්නම් ටියුනින් බැහැල..

    Please danna aya kiyapanko
    Yamaha FG 720SL
    guitar eka hodaida left hand ekak.
    47,500 kata yamaha music center eke aya gennala dennam kiwwa.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    යකෝ Gibson කොහොමද සවුන්ඩ් හොඳ නැති වෙන්නෙ... එක්කෝ ගිටාර් එක සවුත්තු වෙලා.. නැත්නම් ටියුනින් බැහැල..

    Hikzzz.. Gibson newe bn Givson.. Indian 1k :P:P:P:P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ya machn mn digatam ply karanna inne.. ok mchn. mn hitala blnnm e gena :) thx mchooo ela kollek

    professional play කරන්නෙ නැත්නම් ක්ලැසිකල් එක වුනත් කමක් නෑ.. උඹේ කැමැත්ත මත තමයි ඉතින්.. :D ny way .. gd luck.. guitar එක අරන් ත්‍රෙඩ් එකක් දාහන් අපිටත් බලන්න.. :cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Please danna aya kiyapanko
    Yamaha FG 720SL
    guitar eka hodaida left hand ekak.
    47,500 kata yamaha music center eke aya gennala dennam kiwwa.

    ගාන නම් හරි.. හොද නරකක් කියන්න දන්නෙ නෑ බන්.. yamaha නේ.. මරණයක් වෙන්න බෑ.. :D
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Macahn menna me wage.. Acoustic 1kn mehema gahanna plwnda bn :baffled::baffled::baffled::baffled: mata oni menna me wage wenna..

    :rofl::rofl:

    උඹේ ගෙදර සාලේ තියෙන බඩු සේරම අයින් කරලා මේ වගේ පුටුවක් තියන් ගහපන්, ඔය සවුන්ඩ් එකම ගන්න පුළුවන්.........!!!!!!

    11.gif

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මම නම් ආසම ගිටාර් ්‍රැන්ඩ් එක තමයි Paul Reed smith කියන එක. string සෙට් එකත් PRS වෙන්නම ඔේ.. ේ නැහැ අතට මාර ෆ්ට්... දැනට මම ගාවා තියෙන්ේ ඉන්දියන් ගිවිසන් එකක්. එක ගහොට අත හම යනවා. කවදා හරි මම PRS classical guitar & electric ගිටාර් දෙකක් ඔඩර්කලා ගන්නවා දෙකක් නෑ,....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ate tiyena ganata hirawenne nathi wenne gane...salli tibe nam 42k eka gane...obviously its good