෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    176752456d5ac16ceab06116d9994f17c50ac880.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මටත් කියල දැම්ම නම් වදන් දෙනව නෙ ගමක.. බලු මිනිස්සු :angry::angry:
    එල එල ඇදගෙන යම
    3.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න දැනට මෙපමණයි :):):)
    :dull::dull:

    BUMP
    REP++++
    තෑන්ක්ස් මචං..

    godak hoda wadak... :)
    rep denna hatiyak nane :/..
    තෑන්ක්ස් නංගා.. රෙප් නැතුවට කමක් නැහැ..

    මටත් කියල දැම්ම නම් වදන් දෙනව නෙ ගමක.. බලු මිනිස්සු :angry::angry:
    එල එල ඇදගෙන යම
    3.gif
    දාපන්කො දන්නවා නම්.. මට සිංහලට පරිවර්ථනය කරන එක පොඩ්ඩක් අවුල්..:rofl:

    ඔන්න දැනට මෙපමණයි :):):)
    :dull::dull:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ප්‍රෙමවන්තිය යනු ඔබට සුරපුරය ලගා කරන තැනන්තියවෙ :rofl:නමුත් බිරිද යනු අපාය නියම ආකාරයෙන් දකින්නට සලස්වන තැනත්තිය වෙ:rofl: අනියම් බිරිද යනු අපාය හා සුර ලොව අතර ඔබව දොලනිය කරන්නිය වෙ
    ගයාන්කුවෙට්:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රෙමවන්තිය යනු ඔබට සුරපුරය ලගා කරන තැනන්තියවෙ :rofl:නමුත් බිරිද යනු අපාය නියම ආකාරයෙන් දකින්නට සලස්වන තැනත්තිය වෙ:rofl: අනියම් බිරිද යනු අපාය හා සුර ලොව අතර ඔබව දොලනිය කරන්නිය වෙ
    ගයාන්කුවෙට්:rofl:
    බඳින්න පෙර සිතාබලනු කියලා කියන්නෙ ඕක තමා..:yes:
    දැන් ඔය හිතේ දුකට කියන්නෙ.. :(
    බැඳගත්තු බෙරේ ගහපන්..:frown:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බඳින්න පෙර සිතාබලනු කියලා කියන්නෙ ඕක තමා..:yes:
    දැන් ඔය හිතේ දුකට කියන්නෙ.. :(
    බැඳගත්තු බෙරේ ගහපන්..:frown:


    සමාජය ගැන කිවුවෙ චුට්ටො:yes:;) මගෙ වයිෆ් මගෙ ජිවිතයම ලස්සන කරා
    4.gif
    ආයෙ කතා දෙකක් නැහැ එ ගැන මම ඉතින් මෙ සමාජෙ වෙන දෙ ගැන ලිවුවෙ මොකද මමත් පඩියෙක් නිසා:rofl: