ඔන්න දැනට මෙපමණයි![]()

BUMP
REP++++
godak hoda wadak...
rep denna hatiyak nane :/..
මටත් කියල දැම්ම නම් වදන් දෙනව නෙ ගමක.. බලු මිනිස්සු
එල එල ඇදගෙන යම![]()

ඔන්න දැනට මෙපමණයි![]()

නමුත් බිරිද යනු අපාය නියම ආකාරයෙන් දකින්නට සලස්වන තැනත්තිය වෙ
අනියම් බිරිද යනු අපාය හා සුර ලොව අතර ඔබව දොලනිය කරන්නිය වෙ



ප්රෙමවන්තිය යනු ඔබට සුරපුරය ලගා කරන තැනන්තියවෙනමුත් බිරිද යනු අපාය නියම ආකාරයෙන් දකින්නට සලස්වන තැනත්තිය වෙ
අනියම් බිරිද යනු අපාය හා සුර ලොව අතර ඔබව දොලනිය කරන්නිය වෙ
ගයාන්කුවෙට්



බඳින්න පෙර සිතාබලනු කියලා කියන්නෙ ඕක තමා..
දැන් ඔය හිතේ දුකට කියන්නෙ..
බැඳගත්තු බෙරේ ගහපන්..

මගෙ වයිෆ් මගෙ ජිවිතයම ලස්සන කරා
