මේ රට ඇතුලේ... මොනවද වෙනවා...
කවුරුත් නෑ දන්නේ.............
ලස්සන බේගල් ගස්සලා කියලයි...
පුටුවට රිංගන්නේ....................
සැප වැඩි පුටුවල ආතල් අරගෙන...
මොනවත් නෑ දෙන්නේ..........
අපේම ඡන්දෙන් උඩගිය හින්දයි..
ඇග ලේ නලියන්නේ..............
අඩු කර දෙන්නං කියවනවා..........
දින දින හැම දේ අඩු වෙනවා.......
රට සුර පුරයකි වැජබෙනවා.....
ආස්චර්්‍ය මෙහෙ බේරෙනවා..............!
මේ රට ඇතුලේ...
බඩු මිල දින දින උඩ යනවා.......
ලයිට් බිලට තරු විසි වෙනවා........
ජීවන බර තව තර වෙනවා.....(ඒත්)
අබේසුන්දරයා රගදෙනවා .........!
මේ රට ඇතුලේ...
උන්ඩයකින් පර පණ නසතේ..
සුවය ලබන්නට එතෙර යතේ...
ආස්චර්්‍යමත් රටක සෙතේ...
එනමුදු කිසිවක් මතක නැතේ.....
මේ රට ඇතුලේ...
ගස් බැදලා පොර වී යන්නේ...
ඇස් දෙක ඉදිරියෙ බැට දෙන්නේ...
තිස්සෙම නීතිය කිච වෙන්නේ...
සැළලිහිනිය කෝ කොහි ඉන්නේ...
මේ රට ඇතුලේ...
යුනිට් ගනං තව උඩ යන්නේ.....
තව හිටියෝතින් කෙල වෙන්නේ...
ලංවිමට ආදරෙ උතුරන්නේ...
ඒ හින්දයි මේ දැන් යන්නේ....
මේ රට ඇතුලේ...
කවුරුත් නෑ දන්නේ.............
ලස්සන බේගල් ගස්සලා කියලයි...
පුටුවට රිංගන්නේ....................
සැප වැඩි පුටුවල ආතල් අරගෙන...
මොනවත් නෑ දෙන්නේ..........
අපේම ඡන්දෙන් උඩගිය හින්දයි..
ඇග ලේ නලියන්නේ..............
අඩු කර දෙන්නං කියවනවා..........
දින දින හැම දේ අඩු වෙනවා.......
රට සුර පුරයකි වැජබෙනවා.....
ආස්චර්්‍ය මෙහෙ බේරෙනවා..............!

මේ රට ඇතුලේ...
බඩු මිල දින දින උඩ යනවා.......
ලයිට් බිලට තරු විසි වෙනවා........
ජීවන බර තව තර වෙනවා.....(ඒත්)
අබේසුන්දරයා රගදෙනවා .........!
මේ රට ඇතුලේ...
උන්ඩයකින් පර පණ නසතේ..
සුවය ලබන්නට එතෙර යතේ...
ආස්චර්්‍යමත් රටක සෙතේ...
එනමුදු කිසිවක් මතක නැතේ.....
මේ රට ඇතුලේ...
ගස් බැදලා පොර වී යන්නේ...
ඇස් දෙක ඉදිරියෙ බැට දෙන්නේ...
තිස්සෙම නීතිය කිච වෙන්නේ...
සැළලිහිනිය කෝ කොහි ඉන්නේ...
මේ රට ඇතුලේ...
යුනිට් ගනං තව උඩ යන්නේ.....
තව හිටියෝතින් කෙල වෙන්නේ...
ලංවිමට ආදරෙ උතුරන්නේ...
ඒ හින්දයි මේ දැන් යන්නේ....

මේ රට ඇතුලේ...












සුදු වෑන් එකක් එයිද දන්නේ නෑ පුටේ......