දුර ඈත..

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    emo-boy-sad.jpg


    හිරුට පමනක් පෙම්බැදි මම කොයිතරම් උමතුයිද

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දුර ඈත කාලයක
    ඔබේ හිත් අහසට
    පෑයූ හිරු මඩල
    බැස ගොසින් නොකියාම
    ඉතින් පල කිමද තව
    තැවී තැවී හැපෙන්නේ ....
    කලක් යලි ඒවි හෙට
    දිවිය එළි කරන්නේ

    ලොවට ඇති එකම සඳ
    එයම නොව නැගණියේ
    හෙට නැගෙන අලුත් සඳ
    ඔබෙම යයි පතන්නේ
    කිමද තව සෝකයෙන්
    නොලද සැප යදින්නේ
    ඔබේ හෙට දිනට අද
    හනික පය තබන්නේ ....
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    දුර ඈත කාලයක
    ඔබේ හිත් අහසට
    පෑයූ හිරු මඩල
    බැස ගොසින් නොකියාම
    ඉතින් පල කිමද තව
    තැවී තැවී හැපෙන්නේ ....
    කලක් යලි ඒවි හෙට
    දිවිය එළි කරන්නේ

    ලොවට ඇති එකම සඳ
    එයම නොව නැගණියේ
    හෙට නැගෙන අලුත් සඳ
    ඔබෙම යයි පතන්නේ
    කිමද තව සෝකයෙන්
    නොලද සැප යදින්නේ
    ඔබේ හෙට දිනට අද
    හනික පය තබන්නේ ....

    Thankuuu akki..oyage comment 1 godak hithata danenawa..thankuuu.. :)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයෙකු බැස යන හිරු ගැන සිතා තැවෙයි
    ඔහුට හෝ ඇයට ඒ එලඹෙන ‍රැය අමිහිරිය
    එහෙත් අහිමි වනතුරු අමිහිරි බව නොදැනේ
    එහෙත් රාත්‍රිය අමිහිරිම විය නොහැක..

    හිරු නැතිව ගිය කලට අහසේ කුමක් වේවිද
    දහවලේ වෙසෙන්නෝ එය කෙදිනක දනී ද
    ඔවුනට රාත්‍රිය හිතලුවක් පමණක්ම විය හැක
    එහෙත් ඒ රාත්‍රිය දහවලට වඩා සොඳුරු විය හැක..

    ‍රැයට අධිපති සඳු නැඟීමට ඒ හිරු බැස යා යුතුයි
    සඳු හිරුට වඩා කෙරුමෙක් වන්නේ මෙබැවින් ය
    ලොව අඳුරු වන්නේ සඳ අහිමි වූ විට නොවේද
    මන්ද අමාවක හිමි සඳුටම පමණක්ම හෙයින්

    බැස ගිය හිරු වෙනුවෙන් නොතැවෙන්න
    හිරුට කිසිදා ලොව අඳුරු කල නොහැක
    එළඹි ‍රැය සඳ එළියෙන් හැකිතාක් දකින්න
    මන්ද අමාවක,එළඹි විට සියල්ලම අඳුරුවේ...
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අයෙකු බැස යන හිරු ගැන සිතා තැවෙයි
    ඔහුට හෝ ඇයට ඒ එලඹෙන ‍රැය අමිහිරිය
    එහෙත් අහිමි වනතුරු අමිහිරි බව නොදැනේ
    එහෙත් රාත්‍රිය අමිහිරිම විය නොහැක..

    හිරු නැතිව ගිය කලට අහසේ කුමක් වේවිද
    දහවලේ වෙසෙන්නෝ එය කෙදිනක දනී ද
    ඔවුනට රාත්‍රිය හිතලුවක් පමණක්ම විය හැක
    එහෙත් ඒ රාත්‍රිය දහවලට වඩා සොඳුරු විය හැක..

    ‍රැයට අධිපති සඳු නැඟීමට ඒ හිරු බැස යා යුතුයි
    සඳු හිරුට වඩා කෙරුමෙක් වන්නේ මෙබැවින් ය
    ලොව අඳුරු වන්නේ සඳ අහිමි වූ විට නොවේද
    මන්ද අමාවක හිමි සඳුටම පමණක්ම හෙයින්

    බැස ගිය හිරු වෙනුවෙන් නොතැවෙන්න
    හිරුට කිසිදා ලොව අඳුරු කල නොහැක
    එළඹි ‍රැය සඳ එළියෙන් හැකිතාක් දකින්න
    මන්ද අමාවක,එළඹි විට සියල්ලම අඳුරුවේ...

    hmm...:(
    mama hadana nisadas walata wada mewa lassanaiiii godakkk...:yes::yes:
    thanx 4 ur valuable comment bro..:D
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    නුබේ ලොවෙන් බැස ගියත් හිරු
    නව ඉරක් පායාවි
    කදුලකින් පිරුණු නුබේ ලෝකේ
    ආදරෙන් සනසන්න.. :yes::yes:


    sha..megollanta mara adahas ne thiyenne.. :yes::yes::cool:
    thankuuu 4 ur valuable comment bro... :D:D