මට HELP කරන්න PLEASE

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
මචන්ල කෙනෙක් අල්ලස් ඉල්ලනව කියල ඔප්පු කරන්නෙ කොහොමද?
මන් නිකන් ගිහින් ඉහල නිලදාරියෙක්ට කිව්වොත් විස්වාස කරයිද?
මන් කියන එක සාක්කියක් කියල පිලි ගනීද?
අරූ (අල්ලස් ඉල්ලන එකා) කියයිද මන් තරහට බොරු කියනව කියල?
මට HELP කරන්න PLEASE :dull:
 
scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ඔය ඩොලර් 10 -15ට තියෙන ස්පයි කැම් එකක් ගහන් ගිහින් සීන් එක රෙකෝඩ් කරල මිරිහානට පොලීසියට යන්න. කටින් කියනවට වඩා ඒ සාක්ශිය ප්‍රභලයි.

    mioqzlZheCTMKSUVAklaRXA.jpg
    mO00zDtW4vEPG2DnhUc4MTA.jpg
    mC5nl2X74H8-D6uojotbJ0w.jpg

    රොබොට් අයියා...
    :frown:
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මම නම් හරියටම දන්නේ නෑ .මම දන්නා තරමින් නම් පැමිණිල්ලක් කරලා ඌව අත්අඩංගුවට ගත්තොත් උබට කීප සැරයක් උසාවි යන්න වෙනවා සාක්ෂි දෙන්න
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ඔය ඩොලර් 10 -15ට තියෙන ස්පයි කැම් එකක් ගහන් ගිහින් සීන් එක රෙකෝඩ් කරල මිරිහානට පොලීසියට යන්න. කටින් කියනවට වඩා ඒ සාක්ශිය ප්‍රභලයි.

    mioqzlZheCTMKSUVAklaRXA.jpg
    mO00zDtW4vEPG2DnhUc4MTA.jpg
    mC5nl2X74H8-D6uojotbJ0w.jpg

    රොබොට් අයියා...
    :frown:

    EKANAM HONDA ADAHASA. KATIN KIWWOTH U KIYAIDA MAN BORUWATA KIYANAWA KIYALA. ETHAKOTA NAM MATA OPPU KARANNA BA
    REP+3
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මම නම් හරියටම දන්නේ නෑ .මම දන්නා තරමින් නම් පැමිණිල්ලක් කරලා ඌව අත්අඩංගුවට ගත්තොත් උබට කීප සැරයක් උසාවි යන්න වෙනවා සාක්ෂි දෙන්න

    PAMINILI KARAPU GAMAN UUWA ARREST KARAIDA BAN. U KIWWOTH ILLUWE NA KIYALA
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් දූශන සහ අල්ලස් එකට කිව්වාම උන් ඕකට මොනව හරි කරයි ....ඒ කිව්වෙ සාමන්නයෙන් උන්ගෙ සල්ලි දෙයි අoක සදහන් කර ගත්තු ....ඒක උබට දෙන්න කියල උන් සාක්ශි පිට අත් අඩoගුවට ගනී ..එහෙම දෙයක් කරන්න පුලුවන් ..උබ කෝකටත් උන්ට කතා කරල බලපන් ..කරනවනම් හොද වැඩක් මචන් ඔය අල්ලස් කාක්කන්ට කෙලවෙලා යන්න
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මචන් දූශන සහ අල්ලස් එකට කිව්වාම උන් ඕකට මොනව හරි කරයි ....ඒ කිව්වෙ සාමන්නයෙන් උන්ගෙ සල්ලි දෙයි අoක සදහන් කර ගත්තු ....ඒක උබට දෙන්න කියල උන් සාක්ශි පිට අත් අඩoගුවට ගනී ..එහෙම දෙයක් කරන්න පුලුවන් ..උබ කෝකටත් උන්ට කතා කරල බලපන් ..කරනවනම් හොද වැඩක් මචන් ඔය අල්ලස් කාක්කන්ට කෙලවෙලා යන්න

    mata baya machan wade waradila maath kicha wei kiyala.
    muu man tharahata choodanaa karanawa kiyala apahaasa naduwak dammoth?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata baya machan wade waradila maath kicha wei kiyala.
    muu man tharahata choodanaa karanawa kiyala apahaasa naduwak dammoth?
    සාක්ෂිත් එක්ක පැමිනිල්ල දාන්න කියලා ඔය කලින් කියලා තියෙන්නෙ ඒකයි.