දුර ඈත..

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
tuzki-bunny-emoticon-043.gif
ටයිල් ඔයා..
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Cute,
    හිරුට පමණක්ම පෙම්බැඳි නුඹ....
    කොතරම් උමතුයිද.....?

    එපමණක්ද,
    හිරු ඔබව තනි කල බව දැන දැනම
    ඔබ තවත් ඒ මතකයන්ගේ ජීවත් වීම
    කෙතරම් උමතුවක්ද.....?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Cute,
    හිරුට පමණක්ම පෙම්බැඳි නුඹ....
    කොතරම් උමතුයිද.....?

    එපමණක්ද,
    හිරු ඔබව තනි කල බව දැන දැනම
    ඔබ තවත් ඒ මතකයන්ගේ ජීවත් වීම
    කෙතරම් උමතුවක්ද.....?
    :rolleyes::rolleyes::rolleyes: :yes::yes::yes:
    ඕකිට කොච්චර කිව්වත් අහන් නෑ බං.. :oo:
    වැඩක් නෑ කථා කරලා :no: :dull:
    :rofl::rofl::rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    හිරුට ළං ලං වන්නට
    ඔබට සිදු වන්නෙ
    තවත් උණුසුම දරාගන්නට නිසා
    ඒ මතකයන්ගෙන් ඈත්ව සිටිනා තෙක්
    ඔබට දැනේවි ජීවිතයේ සිසිලස:rolleyes: